புகைப்பட கேலரி - Children's Day
ළමා අයිතීන් සුරැකීම සඳහා ප්රමුඛතාව දීම සියලුම මානව වර්ගයාගේ අතිමහත් යුතුකම ලෙස සලකමින් ලෝකයේ සියලුම රටවල ලෝක ළමා දිනය එසේත් නොමැතිනම් විශ්ව ළමා දිනය සමරනු ලබයි. එක් එක් රටවල වර්ෂයේ විවිධ දිනයන්හිදී මෙම ලෝක ළමා දිනය සැමරීම විශේෂත්වයකි. වර්ෂ 1856 දී ජුනි දෙවැනි ඉරිදායින් ඇරඹි ලෝක ළමා දින සැමරුම ලොව පුරා රටවල් ජුනි පළවෙනි දින, නොවැම්බර් විසිවන දින ආදී ලෙස විවිධ දිනයන්හිදී යොදා ගෙන ඇති අතර ශ්රී ලංකාවේ ලෝක ළමා දිනය සමරනු ලබන්නේ ඔක්තෝම්බර් 01 වැනිදා ය.ඒ අනුව 2017 ඔක්තෝබර් මස පළමු වන අද දින පාලින්ද නුවර ප්රාදේශීය ලේකම් කාර්යාලය මගින් පැවැත්වීමට යෙදුණු ලෝක ළමා දින උත්සවයේ සොඳුරු දසුන් .....
Powered by Phoca Gallery
















