දැක්ම
රාජ්‍ය කළමනාකරණය කාර්යක්ෂම, සුහදශීලී වූ මහජන සේවයකට පෙළ ගැස්වීම.
මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගිත්වයෙන් යුත් කාර්යක්ෂම, තිරසාර හා සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් ප්‍රදේශයේ ජන ජීවිතය නංවාලීම.
අගයන්
- ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීමේදී කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම.
- ප්‍රදේශයේ ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් කැපවීම
- රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව මනා පාලනයක් පවත්වාගෙන යාම.
- සමාජ සමානාත්මතාවයට අනුව සෑම විටම කටයුතු කිරීම.
- සංවර්ධන අරමුණු කරා ළගාවීම.
- සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම.
- සාධාරණ හා ගුණාත්මක සේවාවක් සැපයීම.
අරමුණු
- රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව ප්‍රදේශයේ ජනතාවට කාර්යක්ෂම ඵලදායී සහ ගුණාත්මක සේවාවක් සැපයීම.
- ප්‍රාදේශීය මට්ටමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඒ තුළින් සම්පත් කළමනාකරණය සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම.
- ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම හා සමාජ ආරක්ෂණ කටයුතු ප්‍රවර්ධනය කිරීම.
- අඩු ආදායම්ලාභීන් ආබාධිත පුද්ගලයින් වැඩිහිටියන් හා අවදානමට ලක්විය හැකි කණ්ඩායම් හඳුනාගෙන ඔවුන්ට සමාජ ආරක්ෂණය සැපයීම
- ග්‍රාම නිලධාරී වසම් හරහා ජනතාවගේ අවශ්‍යතා හඳුනාගෙන රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ සම්බන්ධීකරණය.
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් තුළින් සිදුකරන නීතිමය සේවා කාර්යක්ෂමව සිදු කිරීම.
- විනිවිද භාවයකින් යුක්තව කාර්යක්ෂම හා ගුණාත්මක පොදු සේවාවන් ජනතාවට ඵලදායිව ලබා දීම.
- රජයට හිමිවිය යුතු ආදායම් නිසිකලට වේලාවට නිසියාකාරයෙන් රැස්කර දීම.

History of Palindanuwara Divisional Secretariat
Location And Overview
The Palindanuwara Divisional Secretariat Division Wish Belongs To The Eastern County Is The Largest Among The Other 14 Divisions In The Kalutara District. This Palindanuwara Division Which Belongs To The Agalawatha Electorate Has Got A Total Land Area Of 286.3 Square Km Agalawatta (26907 Hectares) In Magnitude.
From North Kalutara District Bulathsinhala Divisional Secretariat And The Ratnapura District Ayagama And Kalawana Divisional Secretary Divisions,From South Of Kalawana Divisional Secretariat Division And Walallawita DS Division, From East Ratnapura District Galle District Thawalama And Neluwa Divisional Secretariat Divisions And Kalutara District, From West Of Kalutara District Agalawatta Divisional Secretariat Division And Palindanuwara Divisional Secretariat Division Have Boundaries.
Kalutara And Ratnapura District Agalawaththa Across From The Main Road Through The Town, Ranging From Kalawana Divisional Secretariat Through Baduraliya City.
1 District - Kalutara
2 Electoral District - Agalawatta
3 Regional Council Area – Palindanuwara
This Palindanuwara Divisional Secretariat Has Been Divided Intor 43 GN Division For The Administrative Convenience.
Because Of A Lack Of Transport Facilities, Large Amount Of Land In The Area Will Be Affected By A Major Advancement Low Divisional Secretariat Division In The Western Province. This Division Is Ranked Second Scaring The Poor Western Province. 50% Of The Population Division Of Agriculture And Related Jobs, Will Provide His Livelihood.
* Ancient Poetry And Prose Literature Information
* Historical Background Palindanuwara
For Information, See English Turn
History of Palindanuwara - Baduraliya Divisional Secretariat
The palindanuwara Divisional Secritariat was first located in an abandoned small house. it was first opened on 14th september 1999, The initial staff consisted of the chief clerk and 4 clerks. There were eight grama niladhari divisions at the time, namely Halpe, Naulla, Kumbalwela, Gavarawela , Ballaketuwa , Navevalgama , Karadagolla and Ilukpelessa.
Role performed at DS
| Name | From | To |
| C.Was.Gunawardana | 1998 | 1998 |
| K.Piyarathna | 1998 | 2001 |
| P.D.Siriwardana | 2001 | 2003 |
| Sirisoma Lokuwithana | 2003 | 2009 |
| Tharani Anoja Gamage | 2009 | 2013 |
| L.L.D.Thilakarathna | 2013 | 2016 |
| S.Thrimanna | 2016 | 2021 |
| B.A.N.Dilrukshi | 2021 | 2022 |
| K.T.S.Sarangi | 2022 | 2024 |
| K.P.L.Roshini | 2024 | |
















