2018 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්‍ය වශයෙන් සිටින කාර්ය මණ්ඩලය පහත පරිදි විය.

තනතුර මධ්‍යම රජය පුරප්පාඩු පළාත් සභා පුරප්පාඩු
අනුමත දැනට සිටින අනුමත දැනට සිටින
ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
සහකාර ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
ගණකාධිකාරී 01 01 - - - -
සහකාර අධ්‍යක්ෂ - සැලසුම් 02 01 01 - - -
පරිපාලන නිලධාරී 01 - 01 - - -
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් 01 - 01 - - -
පරිපාලන ග්‍රාම නිලධාරී 01 01 - - -  
රාජ්‍ය කළමනාකරණ සේවය 28 23 05 - - -
විශ්‍රාම වැටුප් නිලධාරී 01 01 - - -  
රියදුරු 02 02 - - - -
කාර්යාල කාර්ය සහායක 07 06 - - - -
තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සහකාර 01 01 - - - -
මුරකරු 01 - 01 - - -
සනීපාරක්ෂක කම්කරු 01 - 01 - - -

ක්ෂේත්‍ර නිලධාරීන් හා ග්‍රාම නිලධාරීන්

තනතුර  මධ්‍යම රජය  පුරප්පාඩු  පළාත් සභා  පුරප්පාඩු 
අනුමත දැනට සිටින අනුමත දැනට සිටින
ග්‍රාම නිලධාරීන් 43 38 05 - - -
සමාජ සේවා නිලධාරීන් 01 - 01 01 01 -
ග්‍රාම සංවර්ධන නිලධාරීන් - - - 01 - 01
ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී 01 01 - - - -
විද්‍යා හා තාක්ෂණ නිලධාරී 01 01 - - - -
මානව සම්පත් සංවර්ධන සහකාර 01 01 - - - -
මුල් ළමාවිය සංවර්ධන සහකාර 01 01 - - - -
සංස්කෘතික නිලධාරී 01 01 - 01 01 -
සමාජ සංවර්ධන සහකාර 01 01 - - - -
බෞද්ධ කටයුතු සමායෝජක 02 01 01 - - -
උපදේශන සහකාර 01 01 - - - -
ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන සහකාර 01 01 - - - -
වනිතා සංවර්ධන නිලධාරී 01 01 - - - -
වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී 01 - 01 - - -
ක්‍රීඩා නිලධාරී - - - 01 01 -
ජනපද නිලධාරී - - - 01 01 -
සංවර්ධන සම්බන්ධීකාරක 01 01 - - - -
කාර්මික නිලධාරී 02 02 - - -  -
සැලසුම් ක්‍රියාත්මක කිරීමේ සහකාර 02 02 - - - -
ආර්ථික සංවර්ධන නිලධාරි 48 28 20 - - -
ඉඩම් පරිහරණ සැලසුම් සහකාර 01 01 - - - -
විමර්ෂණ සහකාර (ඉඩම් අත්පත්) 01 01 - - - -
සංවර්ධන සහකාර 03 03 - 01 01 -
සංවර්ධන නිලධාරි(කාර්යලගත) 10 08 02 - - -
ආපදා ​සහන සේවා නිලධාරී 01 01 - - - -
පරිසර නිලධාරි 01 - 01 - - -
සංඛ්‍යා ලේඛණ නිලධාරි 01 01 - - - -
නිවාස නිලධාරි 01 01 - - - -
නිපුනතා සංවර්ධන සහකාර 01 01 - - - -
සමෘද්ධි කළමණාකරුවන් 06 05 01 - - -
සමෘද්ධි සංවර්ධන නිළධාරීන් 70 63 07 - - -

News & Events

28
අගෝ2017
අස්වැසුම අයදුම් පත් පරීක්ෂාව

අස්වැසුම අයදුම් පත් පරීක්ෂාව

අස්වැසුම පරීක්ෂා කිරීම https://iwms.wbb.gov.lk/household/search      ...

Scroll To Top