කොට්ඨාශය තුල හදුනා ගත් ප්‍රධාන සංවර්ධන යෝජනා - 2024 වර්ෂය සදහා

834  බෙල්ලන

ව්‍යාපෘතිය ව්‍යාපෘති නාමය ඇස්තමේන්තුගත මුදල රු.
                  

834 ඒ බෙල්ලන නැගෙනහිර

ව්‍යාපෘතිය ව්‍යාපෘති නාමය ඇස්තමේන්තුගත මුදල රු.
කදුකර දශකය හල්දොල ජිනවංශ  ප්‍රා.වි . සෙල්ලම් මිදුල ඉදි කිරීම                1000000.00

834 බී කපුගම

ව්‍යාපෘතිය ව්‍යාපෘති නාමය ඇස්තමේන්තුගත මුදල රු.
කදුකර දශකය බෙල්ලන ප්‍රාදේශීය සභා පෙර පාසලේ ළමා උද්‍යානය ඉදි කිරිම  1000000.00             

834 සී විහාරගම

ව්‍යාපෘතිය ව්‍යාපෘති නාමය ඇස්තමේන්තුගත මුදල රු.
                  

834 ඩී යකුපිටිය

ව්‍යාපෘතිය ව්‍යාපෘති නාමය ඇස්තමේන්තුගත මුදල රු.
කදුකර දශකය යකුපිටිය චන්දවිමල ප්‍රා.වි . සෙල්ලම් මිදුල ඉදි කිරීම 700000.00

835 ලත්පදුර

ව්‍යාපෘති නාමය ඇස්තමේන්තුගත මුදල රු.
අම්බලන්ඕවිට ඩෙල්කිට් මාර්ගය තාර දමා   සංවර්ධනය කිරිම                495,000.00
ලබුදොල මාර්ගය  සංවර්ධනය කිරිම                495,000.00
කුරුදුවත්ත මාර්ගය  සංවර්ධනය කිරිම                495,000.00
වලකුඹුර මාර්ගය  සංවර්ධනය කිරිම                495,000.00

835 ඒ ඉලුක්පත

ව්‍යාපෘති නාමය ඇස්තමේන්තුගත මුදල රු.
අටහවුල්හේන දික්පතල මාර්ගය මල්කාන්ති මහත්මියගේ නිවස අසල සිට සංවර්ධනය කිරිම                495,000.00
වලවිටියකන්ද උතුර  මාර්ගය  සංවර්ධනය කිරිම                495,000.00
හිගුරකන්ද මාර්ගය පංසල අසල සිට ඉදිරියට සංවර්ධනය කිරිම                495,000.00
වලවිටියකන්ද දකුණ මාර්ගය  සංවර්ධනය කිරිම                495,000.00

835 බී ලත්පදුර නැගෙනහිර

ව්‍යාපෘති නාමය ඇස්තමේන්තුගත මුදල රු.
අමුණවත්ත මාර්ගය  සංවර්ධනය කිරිම                495,000.00
ජනසවි මාවත මාර්ගය බෝක්කු දමා සංවර්ධනය කිරිම                495,000.00
ඹ්ලුවල කට්ටිය මාර්ගය බෝක්කු දමා සංවර්ධනය කිරිම                495,000.00
ඩැල්කිට්වත්ත ප්‍රධාන මාර්ගය කොරි පස් දමා කණු පද්ධතිය සකස් කිරිම                495,000.00

835 සී මාරගහදෙනිය

ව්‍යාපෘති නාමය ඇස්තමේන්තුගත මුදල රු.
පත්බරුකන්ද මාර්ගය  සංවර්ධනය කිරිම                495,000.00
කිරිමැටිහක්ක මාර්ගය  සංවර්ධනය කිරිම                495,000.00
ජිනරාම මාවත ගුණදාස මහතාගේ නිවස අසල මාර්ගය  සංවර්ධනය කිරිම                495,000.00
ජිනරාම මාවත බුද්ධදාස මහතාගේ නිවස අසල මාර්ගය  සංවර්ධනය කිරිම                495,000.00

836 පැලෑද

ව්‍යාපෘති නාමය ඇස්තමේන්තුගත මුදල රු.
රණවිරු මාවත මාර්ගය  සංවර්ධනය කිරිම                495,000.00
වෙල්ගම්ගොඩ සිට රඹුක්කන්ගොඩ දක්වා මාර්ගය  සංවර්ධනය කිරිම                495,000.00
මිණිකන්දල ගලගංගොඩ මාර්ගය රුවන් මහතාගේ නිවස අසල සිට පැති බැම්මක් යොදා සංවර්ධනය කිරිම                495,000.00
පැලෑද සිංහල විද්‍යාලයේ සනිපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරිම                495,000.00

836 ඒ මොරපිටිය

ව්‍යාපෘති නාමය ඇස්තමේන්තුගත මුදල රු.
ජනසවි මාවත චානක මහතාගේ නිවස අසල සිට උඩ කොටස සංවර්ධනය කිරිම                495,000.00
විසකටු ඇල හා රන්කොත් මාවත යාවෙන මාර්ගය  සංවර්ධනය කිරිම                495,000.00
ගොරකගස් මූකලාන මාර්ගය ආරම්භයේ සිට සංවර්ධනය කිරිම                495,000.00
කුඩා අඹේගොඩ පේෂකාර්ම මාර්ගය  සංවර්ධනය කිරිම                495,000.00

836 බී කෙලින්කන්ද

ව්‍යාපෘති නාමය ඇස්තමේන්තුගත මුදල රු.
දිමිගහඇල මාර්ගය රාජකරුණ මහතාගේ කඩය අසල සිට සංවර්ධනය කිරිම                495,000.00
කුරුදුගහහේන මාර්ගය මහතුන් මහතාගේ නිවස අසල සිට සංවර්ධනය කිරිම                990,000.00
පොල්ගහහේන මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00

836 සී කපුගෙදර

 

ව්‍යාපෘති නාමය ඇස්තමේන්තුගත මුදල රු.
කපුගෙදර පාසල මාර්ගය සංවර්ධනය කිරිම                990,000.00
කරව්ව කොළනිය මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00
කරව්ව ජනසවි මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00

836 ඩී අත්වැල්තොට

ව්‍යාපෘති නාමය ඇස්තමේන්තුගත මුදල රු.
කළුවලතැන්න මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00
මානානගොඩ මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00
හෙට්ටිකන්ද  මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00
රණවිරු මාවත මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00

836 ඊ පැලෑද බටහිර

ව්‍යාපෘති නාමය ඇස්තමේන්තුගත මුදල රු.
හැරිසන් මහතාගේ නිවස අසල සිට  මල්බෙරියට පිවිසෙන මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00
රන්සිරිගම මල්බෙරිය මාර්ගය සිරිපාල මහතාගේ නිවස අසල සිට සංවර්ධනය කිරිම                495,000.00
පුවක්හේන මාර්ගය සුනිල් මහතාගේ නිවස අසල සිට සංවර්ධනය කිරිම                495,000.00
පුවක්හේන මාර්ගය අසංක මහතාගේ නිවස අසල සිට සංවර්ධනය කිරිම                495,000.00

836 එෆ් ගලහිටිය

ව්‍යාපෘති නාමය ඇස්තමේන්තුගත මුදල රු.
කටුහේන මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00
සුදුවැලි මාවත මාර්ගය සෝමරත්න මහතාගේ නිවස අසල සිට සංවර්ධනය කිරිම                495,000.00
ගලහිටිය මාර්ගය විජේදාස මහතාගේ නිවස අසල සිට සංවර්ධනය කිරිම                495,000.00
ඇහිරගල  මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00

836 ජී මොරපිටිය දකුණ

ව්‍යාපෘති නාමය ඇස්තමේන්තුගත මුදල රු.
විසකටුදොල මාර්ගය රන්කොත් මාවතට යා කරන පටුමග සංවර්ධනය කිරිම                495,000.00
සමගි මාවත සමරසිංහ මහතාගේ නිවස අසල සිට සංවර්ධනය කිරිම                495,000.00
අළුත් මාවත මැද පාර ගුණපාල මහතාගේ නිවස අසල සිට සංවර්ධනය කිරිම                495,000.00
කුඩුමිරිය අළුත් මාවත රංග සුරේෂ් මහතාගේ නිවස අසල සිට සංවර්ධනය කිරිම                495,000.00

836 එච් මොරපියිට උතුර

ව්‍යාපෘති නාමය ඇස්තමේන්තුගත මුදල රු.
මහින්දාරාම මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00
එස්.පි.මාවත මහකුඹුර මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00
මිණිකන්දල කැලේහේන මාර්ගය විරාජ් මහතාගේ නිවස අසල සිට සංවර්ධනය කිරිම                495,000.00
සුදුවැලි මාවත මාර්ගය ප්‍රියන්ත මහතාගේ නිවස අසල සිට සංවර්ධනය කිරිම                495,000.00

836 අයි කෙලින්කන්ද ජනපදය

ව්‍යාපෘති නාමය ඇස්තමේන්තුගත මුදල රු.
ලියන්ගහකන්ද මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00
පන්දොල මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00
ඉහල නෙළුකැටිය මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00
නෙළුකැටිය බටහිර මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00

836 ජේ බාමිපාර

ව්‍යාපෘති නාමය ඇස්තමේන්තුගත මුදල රු.
කල්ලේවත්තේ සිට කුඹුරුහේන මාර්ගයේ පලමු අතුරු මාර්ගය සංවර්ධනය කිරිම(ටිකිරි බංඩාර මහතාගේ නිවස අසල මාර්ගය)                990,000.00
කොටිගල්ඇන්ද මාර්ගයේ උපුල් ආනන්ද මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00
කොටිගල්ඇන්ද මාර්ගයේ ජයන්ත මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00

836 කේ වලකඩ

ව්‍යාපෘති නාමය ඇස්තමේන්තුගත මුදල රු.
පහල වලකඩ මාර්ගයේ ජයතිලක මහතාගේ නිවස අසල සිට සංවර්ධනය කිරිම                495,000.00
වලකඩ කන්ද උඩ මාර්ගයේ නිලන්ත මහතාගේ නිවසට පහල කොටස සංවර්ධනය කිරිම                495,000.00
වලකඩ හල්ගහහේන මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00
වලකඩ සමන්පුර මාර්ගයේ නවරත්න වෙලදසල අසල සිට සංවර්ධනය කිරිම                495,000.00

836 එල් කොස්ගුලන

ව්‍යාපෘති නාමය ඇස්තමේන්තුගත මුදල රු.
දොල ඉහල කොස්හේන යා කරන මාර්ගය සංවර්ධනය කිරිම                990,000.00
වැලෑනහේන මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00
හල්දොල මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00

836 එම්.අබේගොඩ

ව්‍යාපෘති නාමය ඇස්තමේන්තුගත මුදල රු.
අළුත් පාර දුෂ්කර ස්ථාන කොන්ක්‍රිට් අතුරා සංවර්ධනය කිරිම                495,000.00
වල්ලකැටිය මැද පාර දුෂ්කර ස්ථාන කොන්ක්‍රිට් අතුරා සංවර්ධනය කිරිම                495,000.00
කඹරගොයිදොල ඇල්ල පාර දුෂ්කර ස්ථාන කොන්ක්‍රිට් අතුරා සංවර්ධනය කිරිම                495,000.00
රණවිරු ශාන්ත මාවත කොන්ක්‍රිට් අතුරා සංවර්ධනය කිරිම                495,000.00

836 එන් දිගන්න

ව්‍යාපෘති නාමය ඇස්තමේන්තුගත මුදල රු.
රණවිරු ශාන්ත මාවත කොන්ක්‍රිට් අතුරා සංවර්ධනය කිරිම                495,000.00
තැන්නපිට උඩපාර නාමල් මහතාගේ නිවස අසල සිට සංවර්ධනය කිරිම                495,000.00
උඩගෙදරවත්ත මාර්ගය ආරම්භයේ සිට සංවර්ධනය කිරිම                495,000.00
ඇලමෝදර මාර්ගයේ දුෂ්කර ස්ථාන සංවර්ධනය කිරිම                495,000.00
එගොඩකන්ද මාර්ගය  සංවර්ධනය කිරිම                495,000.00

837 මිදලන

ව්‍යාපෘති නාමය ඇස්තමේන්තුගත මුදල රු.
සි.පි සිල්වා මාවත බෝක්කු දමා සංවර්ධනය කිරිම                495,000.00
පොල්ලේගොඩ මාර්ගය  සංවර්ධනය කිරිම                495,000.00
ඉහල මදුරන්දොල මාර්ගයේ මුල් කොටස  සංවර්ධනය කිරිම                495,000.00
කොත්හේන මාර්ගය හා ජිනාලෝක මාවත සම්බන්ධ කරන මාර්ගය  සංවර්ධනය කිරිම                495,000.00

837 ඒ මිදලන බටහිර

ව්‍යාපෘති නාමය ඇස්තමේන්තුගත මුදල රු.
පීල්ලවලකඩ ගොඩඋඩහේන මාර්ගය මිදලන වසම ආරම්භයේ සිට කොන්ක්‍රිට් අතුරා සංවර්ධනය කිරිම                495,000.00
ජිනාලෝක මාර්ගය මිදලන වසම ආරම්භයේ සිට කොන්ක්‍රිට් අතුරා සංවර්ධනය කිරිම                495,000.00
කළුවච්චිගොඩ මලදුගල කන්ද මාර්ගය ආරම්භයේ සිට කොන්ක්‍රිට් අතුරා සංවර්ධනය කිරිම                495,000.00
බොරලැස්සගොඩ මාර්ගය  සංවර්ධනය කිරිම                495,000.00

838 හැඩිගල්ල

ව්‍යාපෘති නාමය ඇස්තමේන්තුගත මුදල රු.
පඤ්ඤාතිස්ස උදාගම මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00
හැඩිගල්ල දෙමු මාවත සංවර්ධනය කිරිම                495,000.00
හල්ගස්වල  මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00
මහ යාය හා කහබද්දල යාය කෘෂි ඇල ප්‍රතිසංස්කරණය කිරිම                495,000.00

838 ඒ බටහේන

ව්‍යාපෘති නාමය ඇස්තමේන්තුගත මුදල රු.
ජනසවි මාවත මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00
පළමු පටුමග මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00
ගෙවල් 13 අසල මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00
අක්කර 20  මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00

839 බදුරලිය

ව්‍යාපෘති නාමය ඇස්තමේන්තුගත මුදල රු.
ජිනාරාම මාවත තාර දමා සංවර්ධනය කිරිම                495,000.00
ජිනාරාම මාවත මැද පාරට සම්බන්ධ වන ප්‍රේමදාස මහතාගේ නිවස අසල මාර්ගය  සංවර්ධනය කිරිම                495,000.00
ධම්මික රණසිංහ මාවත  සංවර්ධනය කිරිම                990,000.00

839 ඒ මගුර බටහිර

ව්‍යාපෘති නාමය ඇස්තමේන්තුගත මුදල රු.
ප්‍රජා ශාලාව අසල පන්සල මාර්ගය සංවර්ධනය කිරිම                990,000.00
දළුක්ගල පාලම අසල ආරාම මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00
කජුගස්විල මාර්ගයේ සිරිසේන මහතාගේ නිවස අසල පළමු මාවත මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00

839 බී කඹුරාවල

ව්‍යාපෘති නාමය ඇස්තමේන්තුගත මුදල රු.
රිලාවිල කන්ද මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00
කනත්තගොඩ ගංගොඩැල්ල මාර්ගයේ කදු සහිත කොටස සංවර්ධනය කිරිම                495,000.00
හොරහේන මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00
කඹුරාවල පාසල අසල කනත්තගොඩ මාර්ගයේ පැති කාණු ඉදිකිරිම                495,000.00

839 සී දිග්ගොඩ

ව්‍යාපෘති නාමය ඇස්තමේන්තුගත මුදල රු.
පීල්ලවලකඩ මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00
ඇලබඩ මාර්ගය(පාසල් මාවත) සංවර්ධනය කිරිම                495,000.00
ඇටඹගොඩ මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00
කෝවිලගොඩ මාර්ගය මුල් කොටස සංවර්ධනය කිරිම                495,000.00

839 ඩී මගුර නැගෙනහිර

ව්‍යාපෘති නාමය ඇස්තමේන්තුගත මුදල රු.
ඇටඹගොඩ මාර්ගයේ දුෂ්කර ස්ථාන දෙකක් සංවර්ධනය කිරිම                990,000.00
හේවාගොඩ මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00
තිරංගොඩවත්ත මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00

840 කළුගල

 

ව්‍යාපෘති නාමය ඇස්තමේන්තුගත මුදල රු.
තැන්තහේන මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00
බෙරලිය මණ්ඩිය  මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00
කළුගලයාවත්ත මාර්ගය අවසන් කොටස සංවර්ධනය කිරිම                495,000.00
පොකුරු ගම්මාන මාර්ගය බෝක්කු දමා සංවර්ධනය කිරිම                495,000.00

B 840 ඒ.පැණිගල

ව්‍යාපෘති නාමය ඇස්තමේන්තුගත මුදල රු.
පැණිගල විලගමහේන යා කරන මුත්තෙට්ටුවකන්ද මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00
පැණිගල විලගමහේන උඩවකන්ද මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00
අද්දරගොඩ මහවේල්ල මාර්ගය සංවර්ධනය කිරිම                990,000.00

840 බී.අද්දරගොඩ

ව්‍යාපෘති නාමය ඇස්තමේන්තුගත මුදල රු.
විලගමහේන මාර්ගය සංවර්ධනය කිරිම                990,000.00
අද්දරගොඩ මහවේල්ල මාර්ගය සංවර්ධනය කිරිම                990,000.00

841 අතලේ

ව්‍යාපෘති නාමය ඇස්තමේන්තුගත මුදල රු.
මැදවත්ත  මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00
ගුලේවත්තහේන සුදුවැලිපත මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00
මැදවත්ත  ඕකන්ද ඇල මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00
ගුලේවත්තහේන මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00

841 ඒ ඉගුරුදළුව

ව්‍යාපෘති නාමය ඇස්තමේන්තුගත මුදල රු.
වේවැල්කැටිය පන්සල මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00
සමගිපුර ඉහලකන්ද මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00
පුවක්දොල මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00
මෑල්ලගහවිල 3 වන අතුරු මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00

841 බී.බටගොඩවිල

ව්‍යාපෘති නාමය ඇස්තමේන්තුගත මුදල රු.
ගල්තුන්දොල මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00
බාහෙට්ටිකන්ද පැෂන් ව්‍යාපාර මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00
දික්හේන තුංමං හංදියේ සිට ගග අයින මාර්ගය සංවර්ධනය කිරිම                990,000.00

841 සී බොල්ලුන්න

ව්‍යාපෘති නාමය ඇස්තමේන්තුගත මුදල රු.
පොල්ගහහේන මාර්ගය ටිව්ලින් සිල්වා  මහතාගේ නිවස අසල  සිට සංවර්ධනය කිරිම                495,000.00
නාකද ඇල මාර්ගය සමන්  මහතාගේ නිවස අසල  සිට සංවර්ධනය කිරිම                495,000.00
බොල්ලුන්න පාසල ඉදිරිපිට මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00
සමගිපුර පොල්ගහහේන මාර්ගයේ පියදාස මහතාගේ නිවස අසල සිට සංවර්ධනය කිරිම                495,000.00

842 බොරළුගොඩ

ව්‍යාපෘති නාමය ඇස්තමේන්තුගත මුදල රු.
එගොඩවිල මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00
මහමිල්ල මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00
10 මාවත මාර්ගයේ බොරළුගොඩ කොටස සංවර්ධනය කිරිම                495,000.00
මෙරිල් මාවත මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00

842 ඒ තිනියාවල 

ව්‍යාපෘති නාමය ඇස්තමේන්තුගත මුදල රු.
පන්විලහේන මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00
හයහවුල පළමු පටුමග මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00
10 එප් මාවත මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00
වනසිරි හොරණ මාවත මාර්ගය සංවර්ධනය කිරිම                495,000.00

842 බී.කළුකන්දාව

ව්‍යාපෘති නාමය ඇස්තමේන්තුගත මුදල රු.
කළුකන්දාව මාර්ගය සංවර්ධනය කිරිම            1,980,000.00

News & Events

28
අගෝ2017
අස්වැසුම අයදුම් පත් පරීක්ෂාව

අස්වැසුම අයදුම් පත් පරීක්ෂාව

අස්වැසුම පරීක්ෂා කිරීම https://iwms.wbb.gov.lk/household/search      ...

Scroll To Top