ආයතන අංශය
තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් තිරීම.
ප්‍රධාන කාර්යයන්
- බලපත්‍ර ලබාදීම
- ග්‍රාම නිලධාරී සහතික අනු අත්සන් කිරීම හා සහතික කිරිම
- බලපත්‍ර අලුත් කිරීම
- ආදායම් එකතු කිරීම
සමාජ සේවා අංශය
ප්‍රතිලාභ නොලද හා පීඩා විඳින සමාජ කණ්ඩායම් සහන සැලසීම් තුළින් සමාජ සංවර්ධනය සඳහා
ප්‍රධාන කාර්යයන්
- ආබාධිත පුද්ලයින්ට අධාර හා උපකරණ වෙන් කිරීම
- වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම
- වියළි සලාක ලබා දීම
සැලසුම් අංශය
ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම
ප්‍රධාන කාර්යයන්
- දියුණු අවශ්‍යතා හඳුනා ගැනීම
- ව්‍යාපෘති ඇගයීම
- Updating PMCS
- කොට්ඨාශය තුළ සම්පත් නඩත්තු කිරීම හා
ගිණුම් අංශය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මනා මුල්‍ය කළමනාකරණ (ගණුදෙනු) ක්‍රමයක් ක්‍රීයාත්මක කිරීම හා පවත්වාගෙන යාම.
ප්‍රධාන කාර්යයන්
- වර්ෂයේ ප්‍රසම්පාදන සැලසුම් සැකසීම
- ගෙවීම් සම්බන්ධ සියලුම කටයුතු
- Conducting Board of surveys
- විගණන විමසුම් මෙහෙයවීම
- මුල්‍ය ප්‍රකාශන සැකසීම
රෙජිස්ට්‍රාර් අංශය
උපත්, විවාහ හා මරණ ලියාපදිංචි සහතික පිටපත් නිකුත් කිරීම හා එම සහතික ආරක්ෂා කිරීම තුළින් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරිමට සහාය වීම.
ප්‍රධාන කාර්යයන්
- උපත්,විවාහ හා මරණ ලියාපදිංචිය
- උපත්,විවාහ හා මරණ සහතික නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් අංශය
විශ්‍රාමිකයින්ගේ යහපැවැත්ම නැංවීම හා තහවුරු කිරීම වෙනුවෙන් සක්‍රියය දායතක්වයක් ලබාදීම.
ප්‍රධාන කාර්යයන්
- මාසික විශ්‍රාම වැටුප් ගෙවීම
- වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් හා ආබාධිත පුද්ගලයින් අධීක්ෂණය හා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ ලබා දීම.
















