පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අනුමත සමස්ත ව්‍යෘපෘති වල ප්‍රගතිය  - 2025

‘’ප්‍රජා ශක්ති’’ වැඩසටහන යටතේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

දිස්ත්‍රික්කය - කළුතර

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය  - පාලින්දනුවර

අනු අංකය ග්‍රාම නිලධාරි වසම සංවර්ධන යොජනාව (ප්‍රමුඛතාවය අනුව) සංවර්ධන ප්‍රවේශය  දළ ඇස්තමේන්තු මුදල රු.මිලියන  අපේක්ෂිත ප්‍රතිපාදන ප්‍රභවය ක්‍රියාත්මක ආයතනය
1 834 බෙල්ලන පනාදඩුකන්ද බටහිර කොස්හේන මාර්ගයේ පතිරගේ චන්ද්‍රා මහත්මියගේ නිවස අසල  සංවර්ධනය කර අවසන් කර ඇති  ස්ථානයේ සිට, ඉදිරියට සංවර්ධනය කිරීම   සැපයුම් ජාල සහ ප්‍රවේශය      1,400,000.00 ග්‍රාමීය සංවර්ධන ,සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය
පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය
2 834 A  බෙල්ලන නැගෙනහිර  කපුරුකන්ද ජල මූලාශ්‍රය වෙනස්කොට වෙනත්(කැටයම්ගල) ජල මූලාශ්‍රයකට යොමු කර හල්දොළ පානීය ජල ව්‍යාපෘතිය ප්‍රතිසංස්කරණය කිරීම සමාජ පරිසරය      1,400,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය- ග්‍රාමීය ජල ව්‍යාපෘති අංශය
3 834 B කපුගම පාමංතොටුව ඇල ප්‍රතිසංස්කරණය හා පැතිබැම්ම සකස් කිරිම ආහාර සුරක්ෂිතතාවය      1,400,000.00 ග්‍රාමිය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්විමේ අමාත්‍යාංශය පළාත් වාරි මාර්ග දෙපාර්තමේන්තුව (බ.ප.)
4 834 C විහාරගම විහාරගම මාර්ගයේ ලයනල් බටේගොඩ මහතාගේ නිවස අසල සිට ඉදිරියට ඇති මාර්ගය කොන්ක්‍රීට්  කිරීම සැපයුම් ජාල සහ ප්‍රවේශය      1,400,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ, ආරක්ෂන සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
5 834 D යකුපිටිය කන්කානම්ගොඩ ගොඩේ මාර්ගයේ දඹරවලේ පැති බැම්ම සකස් කිරීම සැපයුම් ජාල සහ ප්‍රවේශය      1,400,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
6 835 ලත්පඳුර වලකුඹුර මාර්ගය (මිහිදු වික්‍රමආරචිචි මහතාගේ නිවස අසල සිට ඩී.කේ.ඩී. ධර්මසේන මහතාගේ නිවස දක්වා) කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය සැපයුම් ජාල සහ ප්‍රවේශය      1,400,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
7 835  A ඉළුක්පත හිඟුරකන්ද මාර්ගය එම්.ඩී. සමරතුංග මහතාගේ නිවස අසල සිට විහාරස්ථානය දෙසට කොන්ක්‍රීට් කිරීම සැපයුම් ජාල සහ ප්‍රවේශය      1,400,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමත්ත්‍යංශය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
8 835 B  ලත්පදුර නැගෙනහිර අඹගහවත්ත අතහැර දාමා ඇති ජල ව්‍යාපෘතිය නැවත ස්ථාවර මට්ටමකට පත් කිරිම (දැනට ජලය ලබා ගන්නා ජල උල්පත වැසි නොලැබෙන කාල වලදී ජලය අඩු වන බැවින් ඒ ආසන්නයේ ඇති වෙනත් ජල උල්පතක් ඊට සම්බන්ධ කිරීම සහ මෙතෙක් ජලය පිරවූ කුඩා ජල ටැංකියේ නල පද්ධතිය ඒ ආසන්නයේ පවතින විශාල ටැංකියට සම්බන්ධ කිරීම)  සමාජ පරිසරය         500,000.00 ග්‍රාමීය සංවර්ධන සාමාජ ආරක්ශන සහ සවිබලය ගැන්වීමේ අමාත්‍යාංශය ජල සම්පාදන හා ජලා ප්‍රමාහන මණ්ඩලය  (ග්‍රාමීය ජල අංශය)
ක්‍රොම්වෙල් ජල ව්‍යාපෘතිය පුළුල් කර වතු ලයින් කාමර සදහා ජලය ලබා දීම (මෙතෙක් ජලය ලබා ගත් ජල මෝටරය භාවිතා කල නොහැකි තත්වයේ පවතින අතර ජල මෝටරයක් සහ ලයින් කාමර සඳහා ජලය ලබා ගැනීමට එක් ජල නළ පද්ධතියක් සවි කිරීම) සමාජ පරිසරය         500,000.00 ග්‍රාමීය සංවර්ධන සාමාජ ආරක්ශන සහ සවිබලය ගැන්වීමේ අමාත්‍යාංශය ජල සම්පාදන හා ජලා ප්‍රමාහන මණ්ඩලය  (ග්‍රාමීය ජල අංශය)
ජනසවි මාවත ජල ව්‍යාපෘතිය ප්‍රතිසංස්කරණය කිරිම (දැනට පවතින අඟල් 2 නළ පද්ධතිය ඉවත් කර අඟල් 4 නළ යෙදීම) සමාජ පරිසරය         400,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ශන සහ සවිබල ගැන්විමේ අමාත්‍යාංශය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
9 835 C මාරගහදෙණිය ජනසවි මාවත මාර්ගය කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම. (N.ගුණපාල මහතාගේ පරණ නිවස ඉදිරිපිට සිට පහලට) සැපයුම් ජාල සහ ප්‍රවේශය      1,400,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍යාංශය .. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය.
10 836 පැළෑඳ  සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානය අසල ගලගංගොඩ මාර්ගය කොන්ක්‍රීට් කර අවසන් ස්ථානයේ සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් කිරීම සැපයුම් ජාල සහ ප්‍රවේශය      1,400,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂන හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
11 836  A මොරපිටිය කුඩා අඹේගොඩ ගොරොක්ගස් කැලේ මූකලාන මාර්ගය කුට්ටි ගල් අතුරා අවසන් ස්ථානයේ සිට ඉදිරියට කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම. සැපයුම් ජාල සහ ප්‍රවේශය      1,400,000.00 ග්‍රාමීය සංවර්ධන ,සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශය . ප්‍රාදේශිය ලේකම් කාර්යාලය
12 836 B කෙලින්කන්ද දිමිගහ ඇළ මාර්ගයේ කොන්ක්‍රීට් අතුරා අවසන් කර ඇති ස්ථානයේ සිට ඉදිරියට කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම සැපයුම් ජාල සහ ප්‍රවේශය      1,400,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
13 836 C කපුගෙදර උඩුවන්කන්ද මාර්ගයේ U.A. ප්‍රීති ප්‍රසන්න මයාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට්කිරීම සැපයුම් ජාල සහ ප්‍රවේශය      1,400,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
14 836 D අත්වැල්තොට ප්‍රජා ශාලාවේ ඉතිරි වැඩ කර ගැනීම සමාජ පරිසරය         900,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
සුමග ප්‍රජා ජල සංවිධානය සඳහා ජල ටැංකි දෙකක් මිලදී ගැනීම (ලීටර් 10000 *2) සමාජ පරිසරය         500,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බලගැන්වීමේ අමාත්‍යාංශය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
15 836 E පැළෑඳ බට. ප්‍රජා ශාලාවක් ඉදි කර රාජ්‍ය නිලධාරීන් ස්ථානගත කිරීම සඳහා කාර්යාල පහසුකම් සැලසීම සමාජ පරිසරය      1,400,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පාලින්දනුවර
16 836 F ගලහිටිය ගලහිටිය බී.වී.කරුණාදාස මහතාගේ නිවස අසල සිට හිඳකරාමුල්ල දෙසට මාර්ගය  කුට්ටිගල් අතුරා සංවර්ධනය කිරිම සැපයුම් ජාල සහ ප්‍රවේශය      1,400,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
17 836 G  මොරපිටිය දකුණ සුදු කන්ද දොළ අසල සිට ඉදිරියට ඇති මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම සැපයුම් ජාල සහ ප්‍රවේශය         800,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
රිලාගල මුකලාන මාර්ගයේ නිලන්ති ධම්මිකා මහත්මියගේ නිවස අසල සිට ඉදිරියට ඇති මාර්ගය  කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම සැපයුම් ජාල සහ ප්‍රවේශය         600,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
18 836 H  මොරපිටිය උතුර මිනිකන්දල පැලැන්ඳ ප්‍රධාන මාර්ගයේ කපිල මහතාගේ නිවස අසල ගිලා බැස ඇති ස්ථානය බෝක්කුව අසල සිටපැති බැම්මක් යොදා සංවර්ධනය කිරීම සැපයුම් ජාල සහ ප්‍රවේශය      1,400,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
19 837 I කෙලින්කන්ද ජනපදය දැනට අඩක් නිමකර ඇති පෙරපාසල් ගොඩනැගිල්ලේ වහලය සකස් කර සංවර්ධනය කිරීම මානව සම්පත් සංවර්ධනය      1,400,000.00 ග්‍රාමීය සංවර්ධන ආරක්‍ෂණ සහ ප්‍රජා සවි බලගැන්වීමේ අමාත්‍යංශය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පාලින්ද නුවර
20 836 J බාම්පාර කුඹුරුහේන දොස්තරවත්ත මාර්ගයේ පළමු පටුමඟ කොන්ක්‍රීට් යොදා සංවර්ධනය කිරීම සැපයුම් ජාල සහ ප්‍රවේශය      1,400,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
කොස්ගස් හන්දියේ පවතින රජයට අයත් භූමියේ, සේවා පියස, ප්‍රජා ශාලාව, පෙර පාසල, ග්‍රාමීය බැංකුව ඇතුළු පොදු අවශ්‍යතා ගොඩනැගිලි ඉදිකිරීමට අවශ්‍ය භූමිය සකස් කිරීම. මානව සම්පත් සංවර්ධනය      1,400,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
21 836 K  වලකඩ වලකඩ ග්‍රාම නිලධාරී වසමට අයත් දුෂ්කර මාර්ග කානු පද්ධති යොදා සංවර්ධනය කිරීම
(සමන්පුර මාර්ගය,කන්ද උඩ මාර්ගය,කන්ද උඩ විකල්පමාර්ගය,යාලමැඩිය උඩුවන් කන්ද මාර්ගය,යාලමැඩිය කෙලින් කන්දමාර්ගය,කොස් හේන මාර්ගය,හල් ගහ හේන මාර්ගය,බටහේන විකල්ප මාර්ගය,වලකඩ කපුගෙදර මාර්ගය)
නිෂ්පාදන ආර්ථිකය       1,400,000.00 ග්‍රාමීය සංවර්ධනය ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍යාංශය ප්‍රදේශීය ලේකම් කාර්යාලය පාලින්ද නුවර
22 836 L  කොස්ගුලන මාකෙළිය වැට අයින මාර්ගය හමුදා කඳවුර අසල සිට ඉදිරියට කොන්ක්‍රීට් යොදා සංවර්ධනය කිරීම. සැපයුම් ජාල සහ ප්‍රවේශය      1,400,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සව්බලගැන්වීමේ අමාත්‍යාංශය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය.
23 836 M  අඹේගොඩ මැද පාර M. D. ඉංදික මහතාගේ නිවස අසල සිට K.A. චාමර මහතාගේ නිවස දෙසට කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම. සැපයුම් ජාල සහ ප්‍රවේශය      1,400,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
24 836 N  දිගන්න තැන්නපිට යු.කේ මුනිදාස මහතාගේ නිවසට යන මාර්ගය කොන්ක්‍රීට් කර අවසන් ස්ථානයේ සිට ඉදිරියට කොන්ක්‍රීට් කිරීම සැපයුම් ජාල සහ ප්‍රවේශය      1,100,000.00 ග්‍රාමිය සංවර්ධන සමාජ ආරක්ෂන සහා ප්‍රජා සවිබල ගැන්විමේ අමාතයංශය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
දිගන්න ප්‍රාථමික විදයාලයේ ප්‍රධාන ගේට්ටුව, පිටුපස ගේට්ටුව සැකසිම සහ ආරක්ෂිත වැටේ ඉතිරි කොටස ඉදිකිරිම  මානව සම්පත් සංවර්ධනය         300,000.00 ග්‍රාමය සංවර්ධන සමාජ ආරක්ෂන සහා ප්‍රජා සවිබල ගැන්විමේ අමාත්‍යාංශය ප්‍රදේශි⁣ය ⁣ඉංජිනේරු කාර්යාලය
25 837 මිදලන පොල්ලෙගොඩ පාර කොන්ක්‍රීට් කර අවසන් ස්ථානයේ සිට සිට ඉදිරියට කොන්ක්‍රිට් කර සංවර්ධනය කිරීම සැපයුම් ජාල සහ ප්‍රවේශය      1,400,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
කොට්ඨාශයේ හදුනාගත් කාන්තා කණ්ඩායමක් සඳහා මහන මැෂින් ලබාදී රැකියා උත්පාදනය කිරීම නිෂ්පාදන ආර්ථිකය       1,400,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
26 837 A මිදලන බටහිර ගොඩඋඩහේන මාර්ගය කොන්ක්‍රීට් කර අවසන් ස්ථානයේ සිට ඉදිරියට කොන්ක්‍රීට් කිරිම සැපයුම් ජාල සහ ප්‍රවේශය      1,400,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂන සහ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය
27 838 හැඩිගල්ල විපුලසිරි විද්‍යාලයේ සෙල්ලම් මිදුල අලුතින් ඉදි කිරීම මානව සම්පත් සංවර්ධනය      1,000,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍යාංශය ප්‍රදේශීය ඉංජිනේරු කාර්යාලය
ගුරුළුබැද්ද මංසන්දියට මගී ආවරණයක් ඉදි කිරීම සැපයුම් ජාල හා  ප්‍රවේශය         400,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍යාංශය මාර්ගස්ථ මගී ප්‍රවහාන අධිකාරිය
28 838 A බටහේන දැනට ඉදිකර ඇති ප්‍රජා ශාලා ගොඩනැගිල්ලේ දෙවන  මහල ඉදිකර රජයේ නිලධාරින් සදහා කාර්යාල පහසුකම් සැපයිම සමාජ පරිසරය      1,400,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
29 839 බදුරලිය රෝහල් මාවත ගල් අමුණ මාර්ගය කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම සැපයුම් ජාල සහ ප්‍රවේශය      1,400,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂන සහ ප්‍රජා සවි බලගැන්වීමේ අමාත්‍යාංශය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
30 839 A මගුර බටහිර මගුර බටහිර එකමුතු සුභ සාධන සමිතිය සඳහා දිග අඩි20 පලල අඩි 12  ප්‍රමාණයේ ටෙන්ට් දෙකක්, ඇඳි රහිත පුටු 100.බුෆේ සෙට් 01(කෑලි හත) හා ජෙනරේටර් 01(3kw) ලබා දීම සමාජ පරිසර         800,000.00 ග්‍රාමීය සංවර්ධනය ආරක්ෂණයසහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
මගුර ප්‍රජා ශාලාව පුළුල් කර ගබඩා කාමරයක් සාදා ගැනීම සැපයුම් ජාල සහ ප්‍රවේශය         600,000.00 ග්‍රාමීය සංවර්ධනය ආරක්ෂණයසහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
මඟුර ප්‍රාථමික විද්‍යාලයේ ළිඳක් සහ ජල ටැංකියක් ඉදි කොට සියළු පංති කාමර සඳහා සෞඛ්‍ය ආරක්ෂිතව සහ විධිමත් ලෙස පානිය ජලය සැපයිම. මානව සම්පත්      1,400,000.00 ග්‍රාමීය සංවර්ධනය ආරක්ෂණයසහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
31 839 B කඹුරාවල ආරච්චිගෙදර මාර්ගයේ කොන්ක්‍රීට් අතුරා අවසන් ස්ථානයේ සිට ඉදිරියට කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම සැපයුම් ජාල සහ ප්‍රවේශය      1,400,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂන සහ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය
32 839 C දිග්ගොඩ ඇලබඩ ප්‍රාථමික විදුහලේ අනතුරු දායක කොටසට අඩි 4.5 උස දිග අඩි 65  පමණ    බැම්මක්  බැඳ පස් ගොඩ කිරීම හා ගොඩනැගිල්ල වටේ අඩි 120 ක පේමන්ට් එකක් දැමීම මානව සම්පත් සංවර්ධනය      1,000,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍යාංශය ප්‍රදේශීය ඉංජිනේරු කාර්යාලය
පීල්ලවලකඩ දැනට පවතින ජල ව්‍යාපෘතියේ කන්ද උඩින් බැම්මක් බැඳ වතුර රැස්කිරීම හා එතනින් බට දමා ටැංකි දෙකකට වතුර එකතු කර පහලට බෙදාදීම (බැම්ම බැඳීම හා බට යෙදීමට මෙම මුදල් භාවිතා කරයි) මානව සම්පත් සංවර්ධනය         400,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍යාංශය ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය  ග්‍රාමිය ජල අංශය
33 839 D මගුර නැගෙනහිර ඇටඹගොඩ හල්කුඹුර ඇළ මාර්ගය මඟුර ගඟ මායිමේ සිට 750m ක් පමණ පුළුල් කර සංවර්ධනය කිරීම හා ඇළ මාර්ගය හරහා ඇති හොරගොඩවත්ත මාර්ගය (ට්‍රාන්ස්පෝමරය අසල) සඳහා බෝක්කු 6ක් යෙදීම. ආහාර සුරක්ෂිතතාවය         900,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශය. පලාත් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය කළුතර
මඟුර සිනිදුගහගොඩ මාර්ගය ඩබ්.ඒ.ලයනල් වික්‍රමආරච්චි මහතාගේ නිවස අසල සිට පී.එච්.සී.අජිත් මහතාගේ නිවස අසල දක්වා මිටර් 25ක් පමණ කොන්ක්‍රිට් යොදා සංවර්ධනය කිරිම. සැපයුම් ජාල සහ ප්‍රවේශය         500,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂන සහ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය
34 840 කළුගල කළුගල සේවා පියසේ ඉහළ මහළයේ පුස්තකාලය සහ කියවීම් ශාලාව ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සියළු උපකරණ ලබා ගැනීම, අවශ්‍ය පොත් ලබා ගැනීම සැපයුම් ජාල සහ ප්‍රවේශය         600,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
සේවා පියසෙහි ආරක්ෂිත අත්වැට සැකසීම, පානීය ජල පහසුකම්, ඉහල මහලේ විදුලි පද්ධතිය සැකසීම, සේවා පියසෙහි පහල මහලේ නිලධාරීන් සඳහා කාර්යාල පහසුකම් සැලසීම, සනීපාරක්ෂක සහ සේවා පිය‍සෙහි සංවර්ධන කටයුතු සැපයුම් ජාල සහ ප්‍රවේශය         800,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
35 840 A පැණිගල සමගි මාවත කන්ද මාර්ගයේ ක්‍රිෂාන්ටා ශ්‍රී කුමාරි මහත්මියගේ නිවසට හැරෙන ස්ථානය අසල සිට ඉදිරියට සංවර්ධනය නොකල කොටස කොන්ක්‍රීට් කිරීම සැපයුම් ජාල සහ ප්‍රවේශය      1,400,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
36 840 B අද්දරගොඩ අද්දරගොඩ ප්‍රජා ශාලාව වහළය ප්‍රතිසංස්කරණය කිරීම හා රජයේ නිලධාරීන් සඳහා කාමර වෙන් කිරීම රැකවරණය         600,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍යාංශය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
ප්‍රජා ශාලාව ඉදිරිපිට පැතිබැම්ම ඉදි කිරීම රැකවරණය         500,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍යාංශය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
ප්‍රජා ශාලාවේ ගබඩා කාමරයක් ඉදි කිරීම රැකවරණය         300,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍යාංශය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
37 841 අතලේ අතලේ මහා විද්‍යාලයේ අඩක් වැඩ නිම කර ඇති ළිදේ වැඩ අවසන් කර මෝටරයක් දමා පාසලට ජලය ලබා දීම මානව සම්පත් සංවර්ධනය         400,000.00 ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශය ප්‍රදේශීය ඉංජිනේරු කාර්යාලය
අතලේ මැදවත්ත මාර්ගයේ කොන්ක්‍රීට් අතුරා අවසන් ස්ථානයේ සිට ඉදිරියට කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම සැපයුම් ජාල සහ ප්‍රවේශය      1,000,000.00 ග්‍රාමීය සංවර්ධන ,සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය
පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය
38 842 A ඉගුරුදළුව හැඩිගල්ල ජනපදය මහා විද්‍යාලයට ජලය ලබා ගැනීම සහ පාසල වටේට ආරක්ෂිත දැල ඉදි කිරීම මානව සම්පත් සංවර්ධනය         900,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය ප්‍රදේශීය ඉංජිනේරු කාර්යාලය
දික්හේන බදුරලිය ප්‍රධාන මාර්ගයේ ලාල් මහතාගේ කඩය අසල ඇති බෝක්කුව සකස් කිරීම සැපයුම් ජාල සහ ප්‍රවේශය         500,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂන සහ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය
39 841 B  බටගොඩවිල දික්හේන පොදු සේවා ගොඩනැගිල්ල පිළිසකර කර සංවර්ධනය කිරීම.(අබලන් වහල සකස් කිරීම, යකඩ දැල් ආවරණය යෙදීම,පානීය ජලය ලබා දීම.) රැකවරණය      1,000,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශය. ප්‍රාදේශිය ලේකම් කාර්යාලය - පාලින්දනුවර
දික්හේන සමනළ පෙර පාසලේ සෙල්ලම් මිදුල හා ආරක්ෂිත වැට සකස්කර සංවර්ධනය කිරීම. රැකවරණය         400,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශය. ප්‍රාදේශිය ලේකම් කාර්යාලය - පාලින්දනුවර
40 841 C බොල්ලුන්න බොල්ලුන්න ජල ව්‍යාපෘතිය ප්‍රතිසංස්කරණය කිරීම. (නව ජල ටැංකියක් ඉදි කිරීම සහ දැනට පවතින නළ ඉවත් කොට නව නළ පද්ධතියක් ස්ථාපිත කිරීම) සමාජ පරිසරය      1,400,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය  ග්‍රාමිය ජල අංශය
41 842 බොරළුගොඩ දැනට අඩක් වැඩ නිම කොට ඇති බොරළුගොඩ ''එකමුතු අපි'' ප්‍රජාශාලාව අඩු පාඩු සකසා පුළුල් කර සංවර්ධනය කිරීම .(දැල් ආවරණ සැකසිම,බිම සැකසිම,රාජ්‍ය නිලධාරින්ට කාර්යාල පහසුකම් සැලසීම) රැකවරණය      1,400,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍යාංශය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
42 842 A තිනියාවල 12 මාවත ප්‍රජා ශාලා ගොඩනැගිල්ලේ ඉතිරිව ඇති ප්‍රතිසංස්කරන කටයුතු සිදුකිරීම.(මෙම ගොඩනැගිල්ලේ මූලිකවම දහම් පාසල පවත්වාගෙන යන බැවින් කඩිනමින් පිළිසකර කල යුතුව ඇත) සමාජ පරිසරය(ප්‍රජා විනෝදාස්වාද සහ සංස්කෘතික පහසුකම්)      1,400,000.00 ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
43 842 B කළුකන්දාව කළුකන්දාව මාර්ගයේ තාවකාලික ඡන්ද මධ්‍යස්ථානය පවත්වන ස්ථානයේ සිට ඉදිරියට කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම සැපයුම් ජාල සහ ප්‍රවේශය         700,000.00 ග්‍රාමීය සංවර්ධන ,සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය
පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය
කිරිකන්ඳ හිඟුරවැල්කැටිය මාර්ගයේ ඩබ්.සී.ඩී. ශිරන්ත මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම සැපයුම් ජාල සහ ප්‍රවේශය         700,000.00 ග්‍රාමීය සංවර්ධන ,සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය
පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය

 

පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අනුමත සමස්ත ව්‍යෘපෘති වල ප්‍රගතිය  - 2024

ග්‍රාම නිලධාරී වසම ව්‍යාපෘති නාමය ව්‍යාපෘතිය අනුමත මුදල ප්‍රගතිය
835 ඒ   ඉළුක්පත ඉලුක්පත පින්කුඹුර ගොඩැල්ල මාර්ගය සංවර්ධනය කිරීම විමධ්‍යගත අයවැය වැඩසටහන 1000000.00 අවසන්
835 බී ලත්පදුර නැගෙනහිර චිත්ත ගවේෂි භාවනා මධ්‍යස්ථානයේ ආවස ගෙය සංවර්ධනය කිරිම විමධ්‍යගත අයවැය වැඩසටහන 500000.00 අවසන්
835 බී ලත්පදුර නැගෙනහිර පඤ්ඤාසේන ප්‍රාථමික විද්‍යාලය සෙල්ලම් මිදුල ඉC4:C50දි කිරීම කදුකර දශකය 1000000.00 අවසන්
835 සී මාරගහදෙණිය මලියදේව ප්‍රාථමික විද්‍යාලය සෙල්ලම් මිදුල ඉදි කිරීම කදුකර දශකය 700000.00 අවසන්
836 ඒ මොරපිටිය කොත්හේන රන්කොත් මාවතේ උඩපාරේ ජයසෝම බුදාගොඩ(මංගල)මහතාගේ නිවස අසල දක්වා මාර්ගය කොන්ක්‍රීට් ඇතිරීම. විමධ්‍යගත අයවැය වැඩසටහන 500000.00 අවසන්
836 ඒ මොරපිටිය මිණිකන්දල ප්‍රාථමික විද්‍යාලය සෙල්ලම් මිදුල ඉදි කිරීම කදුකර දශකය 700000.00 අවසන්
836 සී කපුගෙදර කපුගෙදර ජනසවි පාර සංවර්ධනය කිරිම විමධ්‍යගත අයවැය වැඩසටහන 500000.00 අවසන්
836 සී කපුගෙදර කපුගෙදර ජනසවි මාර්ගය සංවර්ධනය කිරීම විමධ්‍යගත අයවැය වැඩසටහන 500000.00 අවසන්
836 එෆ් ගලහිටිය ගලහිටිය හූනියං වක්කඩ මාර්ගය සංවර්ධනය කිරීම විමධ්‍යගත අයවැය වැඩසටහන 1000000.00 අවසන්
836 එෆ් ගලහිටිය ගලහිටිය වි මෝල කන්ද පාර සංවර්ධනය කිරිම විමධ්‍යගත අයවැය වැඩසටහන 500000.00 අවසන්
836 අයි කෙලින්කන්ද ජනපදය කෙලින්කන්ද ජනපදය ප්‍රාථමික විද්‍යාලයසෙල්ලම් මිදුල ඉදි කිරීම කදුකර දශකය 700000.00 අවසන්
836 ජේ බාම්පාර කෙලින්කන්ද (සෞඛ්‍ය සායන පරිශයෙහි) ප්‍රාථමික ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත කිරීම කදුකර දශකය 2000000.00 අවසන්
836 කේ  වලකඩ වලකඩ ප්‍රාථමික විද්‍යාලය සෙල්ලම් මිදුල ඉදි කිරීම කදුකර දශකය 700000.00 අවසන්
836 කේ    වලකඩ වලකඩ කුඩා තේවතු සංවර්දන සමිතිය සඳහා තේ කප්පාදු යන්ත්‍රයක් ලබාදිම කදුකර දශකය 200000.00 අවසන්
836 එල් කොස්ගුලන කිතුල් නිෂ්පාදන වැඩිදියුණු කිරිම හා සංවර්ධනය කිරීම සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන 1846100.00 අවසන්
836 එම්  අඹේගොඩ අඹේගොඩ ගලගෙදරවත්ත සංවර්ධනය. ග්‍රාමීය මාර්ග යෝජිත ව්‍යාපෘති 500000.00 අවසන්
836 එන් දිගන්න වලකඩ ශ්‍රි සම්බුද්ධත්ව ජයන්ති විහාරයේ සංවර්ධන කටයුතු සිදු කර ගැනීම විමධ්‍යගත අයවැය වැඩසටහන 1000000.00 අවසන්
836 එන් දිගන්න දිගන්න ප්‍රාථමික විද්‍යාලය සෙල්ලම් මිදුල ඉදි කිරීම කදුකර දශකය 1000000.00 අවසන්
837 මිදලන මිදලන ජනපද ප්‍රාථමික විද්‍යාලය සෙල්ලම් මිදුල ඉදි කිරීම කදුකර දශකය 1000000.00 අවසන්
837 ඒ මිදලන බටහිර මිදලන ප්‍රාථමික විද්‍යාලය සෙල්ලම් මිදුල ඉදි කිරීම කදුකර දශකය 700000.00 අවසන්
838 ඒ බටහේන බටහේන සරණසේවා සුභසාධක සමිතියට ප්ලාස්ටික් පුටු ලබා දීම විමධ්‍යගත අයවැය වැඩසටහන 100000.00 අවසන්
838 ඒ බටහේන තවාන ප්‍රාථමික විද්‍යාලය සෙල්ලම් මිදුල ඉදි කිරීම කදුකර දශකය 700000.00 අවසන්
839 බදුරලිය ප්‍රාදේශිය සභාව වෙත සූර්ය බලයෙන් ක්‍රියාත්මක වීදි ලාම්පු හා කනුවට සවිකරන උපාංග ලබාදීම. විමධ්‍යගත අයවැය වැඩසටහන 300000.00 අවසන්
839 බදුරලිය බදුරලිය රෝහල් මාවත සංවර්ධනය විමධ්‍යගත අයවැය වැඩසටහන 1000000.00 අවසන්
839 බදුරලිය බදුරලිය වතුරාන මහජන ක්‍රීඩාංගනය සංවර්ධනය කිරීම‍ කදුකර දශකය 6400000.00 ක්‍රියාත්මකයි
839 බදුරලිය වතුරාන සරස්වතී ප්‍රාථමික විද්‍යාලය සෙල්ලම් මිදුල ඉදි කිරීම කදුකර දශකය 1000000.00 අවසන්
839 බදුරලිය බදුරලිය බස්නැවතුම් පල ඉදිරිපිට විරාජ් මහතාගේ නිවස දෙසට ගමන් ගන්නා මාර්ගය කොන්ක්‍රිට් යෙදා සංවර්ධනය කිරිම ග්‍රාමීය මාර්ග යෝජිත ව්‍යාපෘති 2000000.00 අවසන්
839 ඒ මගුර බටහිර මගුර දික්හේන මාර්ගය සංවර්ධනය කිරීම විමධ්‍යගත අයවැය වැඩසටහන 500000.00 අවසන්
839 ඒ මගුර බටහිර මගුර ප්‍රාථමික විද්‍යාලය සෙල්ලම් මිදුල ඉදි කිරීම  කදුකර දශකය 700000.00 අවසන්
839 බී කඹුරාවල හොරහේන ජල ව්‍යාපෘතිය සංවර්ධනය  කිරීම කදුකර දශකය 4000000.00 ක්‍රියාත්මකයි
839 සී දිග්ගොඩ කනත්තගොඩ කෝවිලගොඩ මාර්ගය සංවර්ධනය කිරීම විමධ්‍යගත අයවැය වැඩසටහන 500000.00 අවසන්
839 සී දිග්ගොඩ ඇලබඩ ප්‍රාථමික විද්‍යාලය සෙල්ලම් මිදුල ඉදි කිරීම කදුකර දශකය 700000.00 අවසන්
839 සී දිග්ගොඩ පිල්වලකඩ මාර්ගයේ නිල් මහතාගේ නිවස දෙසට ගමන් ගන්නා මාර්ගය කොන්ක්‍රිට් අතුරා සංවර්ධනය කිරිම ග්‍රාමීය මාර්ග යෝජිත ව්‍යාපෘති 3000000.00 අවසන්
839 සී දිග්ගොඩ ඉහළ ඇලබඩ දිග්බඩ පාර සංවර්ධනය. ග්‍රාමීය මාර්ග යෝජිත ව්‍යාපෘති 500000.00 අවසන්
839 ඩී මගුර නැගෙනහිර මගුර නැගෙනහිර මැගි සිල්වා නිවස අසල මාර්ගය සංවර්ධනය කිරිම විමධ්‍යගත අයවැය වැඩසටහන 500000.00 අවසන්
840 ඒ පැණිගල ගුරුළුබැද්ද ප්‍රාථමික විද්‍යාලය සෙල්ලම් මිදුල ඉදි කිරීම කදුකර දශකය 1000000.00 අවසන්
840 ඒ පැණිගල ගුරුළුබැද්ද මාර්ගය සංවර්ධනය කිරීම.  ග්‍රාමීය මාර්ග යෝජිත ව්‍යාපෘති 500000.00 අවසන්
841 සීබොල්ලුන්න බොල්ලුන්න ප්‍රාථමික විද්‍යාලයසෙල්ලම් මිදුල ඉදි කිරීම කදුකර දශකය 700000.00 අවසන්
පොදු ලියාපදිංචි මරණාධාර/සුභසාධක සමිති සදහා පුටු ලබාදිම  විමධ්‍යගත අයවැය වැඩසටහන 500000.00 අවසන්
පොදු ලියාපදිංචි කෝවිලක් සදහා සංගීත උපකරණකට්ටලයක් ලබාදීම. විමධ්‍යගත අයවැය වැඩසටහන 100000.00 ක්‍රියාත්මකයි
පොදු ලියාපදිංචි ක්‍රීඩා සමාජ වෙත ක්‍රිකට් සහ වොලිබෝල් ක්‍රිඩා භාණ්ඩ ලබාදීම.  විමධ්‍යගත අයවැය වැඩසටහන 200000.00 අවසන්
පොදු ලියාපදිංචි විශ්‍රාමික රණවිරු සංගමයක් වෙත සමහට් ලබාදීම.   විමධ්‍යගත අයවැය වැඩසටහන 100000.00 අවසන්
පොදු සුභසාධක සමිති වෙත ප්ලාස්ටික් පුටු ලබාදීම. විමධ්‍යගත අයවැය වැඩසටහන 400000.00 අවසන්
පොදු පාසල් 1 කට තූර්ය වාදක උපකරණ ලබාදීම.   විමධ්‍යගත අයවැය වැඩසටහන 500000.00 ක්‍රියාත්මකයි
පොදු පන්සල් 1 කට ශබ්ද විකාශන යන්ත්‍රයක් ලබාදීම.   විමධ්‍යගත අයවැය වැඩසටහන 180000.00 අවසන්
පොදු සුභසාධක සමිති සදහා ප්ලාස්ටික් පුටු ලබාදීම.  විමධ්‍යගත අයවැය වැඩසටහන 800000.00 අවසන්
පොදු සුභසාධක සමිති සදහා බුෆේ සෙට් ලබාදීම.  විමධ්‍යගත අයවැය වැඩසටහන 100000.00 අවසන්
පොදු ලියාපදිංචි ස්වේච්ඡා  සමිති සදහා ඉවුම් පිහුම් උපකරණ  ලබාදීම. විමධ්‍යගත අයවැය වැඩසටහන 200000.00 අවසන්
පොදු ගොවි සංවිධාන සදහා තණකොළ කපන මැෂින්  ලබාදීම විමධ්‍යගත අයවැය වැඩසටහන 100000.00 අවසන්
පොදු ස්වේච්ඡා සමිති සදහා තහඩු මඩු  ලබාදීම. විමධ්‍යගත අයවැය වැඩසටහන 200000.00 අවසන්
පොදු ලියාපදිංචි දහම් පාසල් සදහා වානේ කබඩ් ලබාදීම. විමධ්‍යගත අයවැය වැඩසටහන 400000.00 අවසන්
පොදු ලියාපදිංචි යෞවන හා ක්‍රිඩා සමාජ  සදහා ක්‍රීඩා උපකරණ ලබා දීම  විමධ්‍යගත අයවැය වැඩසටහන 200000.00 අවසන්
පොදු නම් කරනු ලබන ගොවි සංවිධාන 10ක් සදහා බෙහෙත් විදින යන්ත්‍රයක් හෝ තණකොළ කපන යන්ත්‍රයක් සමග එයට අදාළ උපාංග ලබා දීම  විමධ්‍යගත අයවැය වැඩසටහන 300000.00 අවසන්
පොදු සංස්කෘතික මධ්‍යස්ථානයට අවශ්‍ය උපකරණ භාණ්ඩ හෝ ද්‍රව්‍ය ලබා දීම  විමධ්‍යගත අයවැය වැඩසටහන 500000.00 අවසන්
පොදු පාලින්දනුවර ප්‍රා.ලේ.කාර්යාලයට අයත් සුභසාධක සමිති සඳහා උපකරණ ලබා දීම  විමධ්‍යගත අයවැය වැඩසටහන 400000.00 අවසන්
පොදු පාලින්දනුවර ප්‍රා.ලේ.කාර්යාලයට අයත් හිංදු කෝවිල් සඳහා උපකරණ ලබා දීම  විමධ්‍යගත අයවැය වැඩසටහන 400000.00 අවසන්
පොදු පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පොලිටනල් වගා ව්‍යාපෘති 10ක් ක්‍රියාත්මක කිරීම  කදුකර දශකය 10000000.00 ක්‍රියාත්මකයි
පොදු පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කුඩා තේ වතු සමිති 31 සමාජිකයින් සඳහා බූට් සහ ජැකට් ලබා දීම  කදුකර දශකය 8000000.00 අවසන්
835  ඒ ඉළුක්පත අටහවුල්හේන -ඕමත්ත පොදු අතුරු මාර්ගය සංවර්ධනය පළාත් සභා 5000000.00 අවසන්
836 අයි කෙලින්කන්ද ජනපදය කෙලින්කන්ද ජනපදයේ ඉහල නෙළුකැටිය මාර්ගයේ ඉතිරි කොටස ප්‍රතිසංස්කරණය කිරීම පළාත් සභා 500000.00 අවසන්
838 හැඩිගල්ල පාලින්දනුවර හැඩිගල්ල ගුරුළුබැද්ද අළුත් පාර ප්‍රතිසංස්කරණය කිරීම  පළාත් සභා 2600000.00 අවසන්
839 බදුරලිය බදුරලිය මහජන ක්‍රීඩාංගනයේ වොලිබෝල් පිටිය සැකසීම  පළාත් සභා 300000.00 ක්‍රියාත්මකයි
839 බදුරලිය බදුරලිය රෝහල් මාවත සංවර්ධනය කිරීම  පළාත් සභා 5000000.00 අවසන්
839 බදුරලිය පාලින්දනුවර වතුරාන පාරේ යසස්සි මෙහෙනි ආරාමයට යන මාර්ගය සැකසීම   පළාත් සභා 700000.00 අවසන්
839 ඒ මගුර බටහිර මගුර පරකැටිවිල පුවක්ගහහේන ලක්ෂ්මන් මහතාගේ නිවස දෙසට ගමන් ගන්නා මාර්ගය සංවර්ධනය කිරීම පළාත් සභා 2500000.00 අවසන්
834  ඒ බෙල්ලන නැගෙනහිර හල්දොල ජිනවංශ ප්‍රාථමික විද්‍යාලය  සෙල්ලම් මිදුල ඉදි කිරීම කදුකර දශකය 1000000.00 අවසන්
834 බී කපුගම බෙල්ලන ප්‍රාදේශීය සභා පෙර පාසලේ ළමා උද්‍යානය ඉදි කිරිම  කදුකර දශකය 1000000.00 අවසන්
834 ඩී යකුපිටිය යකුපිටිය චන්දවිමල ප්‍රාථමික විද්‍යාලය  සෙල්ලම් මිදුල ඉදි කිරීම කදුකර දශකය 700000.00 අවසන්
835 ලත්පඳුර කන්දවත්ත එකමුතු සුභසාධක සමිතිය වෙත ප්ලාස්ටික් පුටු ලබාදීම. විමධ්‍යගත අයවැය වැඩසටහන 100000.00 අවසන්
835 ලත්පඳුර සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලය සෙල්ලම් මිදුල ඉදි කිරීම කදුකර දශකය 1000000.00 අවසන්
838 හැඩිගල්ල කොහිලදෙණිහේන මහකොස්වත්ත මාර්ගයේ හදුනාගත් දුෂ්කර ස්ථාන කොන්ක්‍රීට් යොදා සංවර්ධනය කිරීම පළාත් සභා 1500000.00 අවසන්
835 ඒ ඉළුක්පත අගලවත්ත ඕමත්ත ජනපදය  අටහවුල් හේන පාර සෝමරත්ත මහතාගේ නිවස අසල සිට  1.5 km මැෂින් යොදා සංවර්ධනය කිරීම විමධ්‍යගත අයවැය වැඩසටහන 1000000.00 අවසන්
836 B කෙලින්කන්ද කෙළින්කන්ද සුභ සාධක සමිතියට අඩි 12 අමානෝ ෂීට් ලබා දීම විමධ්‍යගත අයවැය වැඩසටහන 100000.00 අවසන්
835 ඒඉළුක්පත ඉළුක්පොත ප්‍රාථමික විද්‍යාලය සෙල්ලම් මිදුල ඉදි කිරීම. කදුකර දශකය 1000000.00 අවසන්
836 ඊ පැළෑඳ බටහිර පැළෑඳ දෙමළ ප්‍රාථමික විද්‍යාලය සෙල්ලම් මිදුල ඉදි කිරීම. කදුකර දශකය 1000000.00 අවසන්
839 බදුරලිය පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සෝලා පද්ධතියක් ලබා දීම. කදුකර දශකය 1000000.00 ක්‍රියාත්මකයි
836 ඊ පැළෑඳ බටහිර පැළෑඳ පොදු ක්‍රීඩාංගනය නවීකරණය කිරීම. කදුකර දශකය 15000000.00 ක්‍රියාත්මකයි
836 එෆ් ගලහිටිය අස්කෙලිය දමිල විද්‍යාලයේ ක්‍රිඩා පිටිය සංවර්ධනය කිරීම. කදුකර දශකය 1000000.00 ක්‍රියාත්මකයි
835 බී  ලත්පදුර නැගෙනහිර ඩැල්කිට් වතු ගම්මාන මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම. කදුකර දශකය 5900000.00 ක්‍රියාත්මකයි
836 බී කෙලින්කන්ද කෙලින්කන්ද මහා විද්‍යාලයට සුහුරු පංති කාමරයක් ලබා දීම. කදුකර දශකය 1000000.00 ක්‍රියාත්මකයි
පොදු වැසිකිළි පහසුකම් නොමැති දිළිඳු පවුල් සඳහා ඔවුන්ගේ ශ්‍රම දායකත්වයද ඇතිව වැසිකිළි ඉදි කිරීම සඳහා එක් ප්‍රතිලාභියෙකුට රු.50,000.00 බැගින් වටිනාකමකින් යුත් අවශ්‍ය භාණ්ඩ ප්‍රතිලාභී පවුල් 100ක් සඳහා ලබා දීම. කදුකර දශකය 5000000.00 ක්‍රියාත්මකයි
841 A ඉගුරුදළුව හැඩිගල්ල ජනපදයේ පුවක්දොළ මල්වත්ත පාර ප්‍රතිසංස්කරණය කිරීම. කදුකර දශකය 1000000.00 අවසන්
836 එෆ් ගලහිටිය පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාලින්දනුවර ගලහිටිය ග්‍රාම නිලධාරී වසමේ 200 හන්දිය රණවිරු මාවත සංවර්ධනය කිරීම. පළාත් සභා 2800000.00 අවසන්
841 බී  බටගොඩවිල පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බටගොඩවිල ග්‍රා.නි. වසමේ බාහෙට්ටිකන්ද දික්හේන අතුරු මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය. පළාත් සභා 1500000.00 ක්‍රියාත්මකයි
836 ඊ පැළෑඳ බටහිර පැළෑඳ බටහිර  ක්‍රීඩාංගනය සංවර්ධනය. පළාත් සභා 1000000.00 ක්‍රියාත්මකයි
840 බී අද්දරගොඩ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාලින්දනුවර වෑපල්ල අතුරු මාර්ගය බෝක්කුව ඉදිකිරීම. පළාත් සභා 500000.00 අවසන්
පොදු පාලින්දනුවර ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයට අයත් ලියාපදිංචි දහම් පාසල් 40 ක් සඳහා එක් දහම් පාසලකට රු. 34,500.00 බැගින් දහම් පාසල් උපකරණ ලබා දීම. පළාත් සභා 1380000.00 අවසන්
839 බදුරලිය පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 839/බදුරලිය කනත්තගොඩ රෝහල මාවත පොදු අතුරු මාර්ගය සංවර්ධන කිරීම. පළාත් සභා 500000.00 අවසන්
842 ඒ තිනියාවල කටුකැන්ද තිනියාවල ලියාපදිංචි කළුගදෙණිය ආරණ්‍ය සේනාසනයේ බෝධිමළුව ප්‍රාකාරයේ වැඩ නිම කිරීම සඳහා ආධාර ලබා දීමවැඩ නිම කිරීම සඳහා ආධාර ලබා දීම. පළාත් සභා 400000.00 අවසන්
838 හැඩිගල්ල ශ්‍රී විපුලසිරි මාවත, හැඩිගල්ල ගුරුළුබැද්ද ලිපියයේ පදිංචි ඒ.එම්.මනෝජි ප්‍රමෝද්‍යා  කරුණාරත්න යන අයගේ නිවාස හා වැසිකිලි පහසුකම් සංවර්ධනය කිරීම. පළාත් සභා 200000.00 ක්‍රියාත්මකයි
840 ඒ පැණිගල ගුරුළුබැද්ද ශ්‍රී රතනපාලාරාම පුරාණ විහාරයේ ආවාස ගෘහය සංවර්ධනය කිරීම. පළාත් සභා 500000.00 ක්‍රියාත්මකයි
836 ජේ බාම්පාර පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත 836 ජේ බාම්පාර ග්‍රාම නිලධාරි වසමේ කල්ලවත්ත පියදස්සනාරාම විහාරස්ථානයට ප්‍රවේශ වන මාර්ගයේ හඳුනාගත් දුෂ්කර ස්ථාන කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම. පළාත් සභා 1500000.00 අවසන්
835 බී ලත්පදුර නැගෙනහිර ශ්‍රී මුත්තු මාරි අම්මාන් දේවස්ථානය වෙත ප්ලාස්ටික් පුටු ලබා දීම. විමධ්‍යගත අයවැය වැඩසටහන 100000.00 අවසන්
840 බී අද්දරගොඩ අද්දරගොඩ මස්කෙළිහේන පාර (ගාමිණී කාරියවසම් මහතාගේ නිවස දෙසට). ග්‍රාමීය මාර්ග යෝජිත ව්‍යාපෘති 500000.00 අවසන්
836 ජී මොරපිටිය චන්දරේ මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය(අළුත් මාවත මාර්ගය). ග්‍රාමීය මාර්ග යෝජිත ව්‍යාපෘති 500000.00 අවසන්
836 එෆ් ගලහිටිය ගලහිටිය කනත්ත මාර්ගය සංවර්ධනය කිරීම. විමධ්‍යගත අයවැය වැඩසටහන 1500000.00 අවසන්
836 ඊ පැළෑඳ බටහිර  රන්සිරිගම මාර්ගය කොන්ක්‍රීට් ඇතිරීම. විමධ්‍යගත අයවැය වැඩසටහන 100000.00 අවසන්
පොදු පාලින්දනුවර  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලියාපදිංචි මරණාධාර, සුභ සාධක, වැඩිහිටි ,කාන්තා,ක්‍රිඩා හා ස්වෙච්ඡා සංවිධාන සදහා අවශ්‍ය උපකරණ ලබාදීම සහ සවිබල ගැන්වීම විමධ්‍යගත අයවැය වැඩසටහන 2000000.00 අවසන්
පොදු පාලින්දනුවර  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලියාපදිංචි සුභ සාධක සමිති, වැඩිහිටි සමිති ,ග්‍රාම සංවර්ධන සමිති හා දහම් පාසල්  සදහා භාණ්ඩ ලබාදීම විමධ්‍යගත අයවැය වැඩසටහන 1000000.00 අවසන්
836 එල් කොස්ගුලන කුරුදු නිෂ්පාදන දිරි ගැන්වීම හා සංවර්ධනය සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන 103750.00 අවසන්
836 කේ  වලකඩ කුරුදු නිෂ්පාදන දිරි ගැන්වීම හා සංවර්ධනය. සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන 1813960.00 අවසන්
836 කේ වලකඩ කුරුදු නිෂ්පාදන දිරි ගැන්වීම හා සංවර්ධනය - අදියර 2. සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන 324000.00 අවසන්
836 බී කෙලින්කන්ද කුරුදු නිෂ්පාදන දිරි ගැන්වීම හා සංවර්ධනය. සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන 1868130.00 අවසන්
836 එල් කොස්ගුලන කොස්ගුලන ග්‍රාම නිලධාරී  වසමේ මාකෙලි දිය ඇල්ල ආශ්‍රිතව පැමිණෙන සංචාරකයින් සඳහා පහසුකම් සැලසීම. සංචාරක සංවර්ධන ව්‍යාපෘති 1500000.00 ක්‍රියාත්මකයි
836 එම් අඹේගොඩ කබරගොයි ඇල්ල ආශ්‍රිත පාරිසරික සංචාරක කලාපයක් ස්ථාපිත කිරීම. සංචාරක සංවර්ධන ව්‍යාපෘති 2000000.00 ක්‍රියාත්මකයි
836 එම් අඹේගොඩ අහස් බෝක්කුව පාදක කර ගත් නාම පුවරුවක් සවි කිරීමේ ව්‍යාපෘතිය. සංචාරක සංවර්ධන ව්‍යාපෘති 30000.00 ක්‍රියාත්මකයි
836 ඩී අත්වැල්තොට අත්වැල්තොට ග්‍රාම නිලධාරී වසමේ අත්වැල්තොට ඇල්ල සංවර්ධන ව්‍යාපෘතිය. සංචාරක සංවර්ධන ව්‍යාපෘති 180000.00 ක්‍රියාත්මකයි
836 එන්  දිගන්න දිගන්න හරඹකන්ද මාර්ගයේ ආපදාවට ලක් වී ඇති බෝක්කුව සංවර්ධනය කිරීම. ආපදා අවම කිරිමේ ව්‍යාපෘති 5000000.00 ක්‍රියාත්මකයි

2019 ගම්පෙරලිය සංවර්ධන ව්‍යාපෘති - මාසික ප්‍රගතිය

News & Events

28
අගෝ2017
අස්වැසුම අයදුම් පත් පරීක්ෂාව

අස්වැසුම අයදුම් පත් පරීක්ෂාව

අස්වැසුම පරීක්ෂා කිරීම https://iwms.wbb.gov.lk/household/search      ...

Scroll To Top