ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන යටතේ 2016 වසරේ නිම කල ව්‍යාපෘති ප්‍රගතිය .

පාලින්දනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය

 

ව්‍යාපෘති අංකය ග්‍රාම නිලධාරී වසම ව්‍යාපෘති නාමය ක්ෂේත්‍රය ප්‍රතිපාදන වටිනාකම රු.
36100 001 834 බෙල්ලන පනාදඬුකන්ද නැගෙනහිර මාර්ගය පිවිසුම කොන්ක්‍රිට් කිරිම RA 297,000.00
36100 002 ආඳාදොල මාර්ගය කොන්ක්‍රිට් කිරිම RA 297,000.00
36100 003 බෙල්ලන එගොඩවත්ත මාර්ගය කොන්ක්‍රිට් කිරිම RA 396,000.00
36085 004 834 A  බෙල්ලන නැ. හල්දොල කනත්තවත්ත මාර්ගය බෝක්කුව දමා කොන්ක්‍රිට් කිරිම RA 247,500.00
36085 005 බෙල්ලන වත්තට යන මාර්ගය කොන්ක්‍රිට් කිරිම RA 247,500.00
36085 006 මාවතවත්ත ගරාජ් එක අසල මාර්ගය කොන්ක්‍රිට් කිරිම RA 247,500.00
36085 007 A හල්දොළ පාර පලමු පටුමඟ මෛත්‍රිපාල මහතාගේ නිවස ඉදිරිපිටින් යන මාර්ගය ඉදිරියට කොන්ක්‍රිට් කිරිම RA 247,500.00
36095 008 834 B කපුගම පීල්ලපාර ජල ටැංකිය සංවර්ධනය කිරිම CBWS 495,000.00
36095 009 බදුගම (රංගෙදර)  ජල ටැංකිය සංවර්ධනය කිරිම CBWS 495,000.00
36090 010 834 C විහාරගම විහාරගම පාර කොන්ක්‍රිට් කිරිම RA 495,000.00
36090 011 වීබද්දගොඩ මාර්ගය කොන්ක්‍රිට් කිරිම RA 495,000.00
36105 012 834 D යකුපිටිය ගලපල්ලහේන මාර්ගය කොන්ක්‍රිට් කිරිම (තුඹගල්ල සරත් මහතාගේ නිවස අසල මාර්ගය) RA 495,000.00
36105 013A උඩවත්ත  මාර්ගය කොන්ක්‍රිට් කිරිම RA 495,000.00
36110 014 835 ලත්පඳුර ඇවරියවත්ත මාර්ගය කොන්ක්‍රිට් කිරිම RA 495,000.00
36110 015 ලබුදොල ඉහළ කොටස කරඳකැටිය මාර්ගය කොන්ක්‍රිට් කිරිම RA 495,000.00
36035 016 835  A ඉළුක්පත ඉළුක්පත ප්‍රධාන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිම RA 396,000.00
36035 017 අටහවුල්හේන කේ.ඒ. ඇක්මන් සිංඤ්ඤෝ මහතාගේ නිවස අසල සිට ඉදිරියට කොන්ක්‍රිට් කිරිම RA 297,000.00
36035 018 හිඟුරකන්ද එම්.ඩි.චමින්ද මහතාගේ නිවස අසල සිට ඉදිරියට කොන්ක්‍රිට් කිරිම RA 297,000.00
36080 019A 835 B  ලත්පදුර නැගෙ. ජනසවි මාවත පන්සල ඉදිරිපිට බෝක්කුව සමඟ මාර්ගය සංවර්ධනය කිරිම RA 198,000.00
36080 020 ගොඩැල්ල වත්ත මාර්ගය ආරම්භයේ සිට සංවර්ධනය කිරිම RA 198,000.00
36080 021 තවලමවත්ත මාර්ගය  කොන්ක්‍රිට් කිරිම RA 198,000.00
36080 022A ඩෙල්කිත්වත්ත ක්‍රොම්වෙල් නාම පුවරුව අසල මාර්ගය සංවර්ධනය කිරිම RA 396,000.00
36075 023 835 C මාරගහදෙණිය ජනසවි මාවත කොන්ක්‍රිට් කිරිම RA 693,000.00
36075 024 මෙහොම්මදිවත්ත ගඟ ළඟ කොටස මාර්ගය කොන්ක්‍රිට් කිරිම RA 297,000.00
36045 025 836 පැළෑඳ ගලගංගොඩ සිට මිණිකන්දල දක්වා දිවෙන මාර්ගයේ ඒ.ඩි.චිත්‍රානන්ද මහතාගේ නිවස අසල කඳුගැටයේ සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රිට් කිරිම RA 297,000.00
36045 026 අද්දරවත්ත - වෙල්ගම්ගොඩ ප්‍රධාන පාලමේ සිට ඉදිරියට මාර්ගය යන්ත්‍රානුසාරයෙන් කැපිම RA 297,000.00
36045 027 පැළෑඳ නිවාස යෝජනා ක්‍රමයට යන මාර්ගය සංවර්ධනය RA 396,000.00
36065 028 836  A මොරපිටිය ඒ කොත්හේන රන්කොත් මාවත අළුත් මාවත හරහා යාවෙන ප්‍රධාන පටුමගේ දුෂ්කර ස්ථාන 03 ක් කොන්ක්‍රිට් කිරිම RA 495,000.00
36065 029 කුඩා අඹේගොඩ පන්සල් මාවත කෙන්ක්‍රිට් කර අවසන් කළ ස්ථානයේ සිට  (පන්සල දක්වා) කොන්ක්‍රිට් කිරිම RA 495,000.00
36010 030 836 B කෙළින්කන්ද පොල්වත්තහේන මාර්ගය ප්‍රධාන පාර අසල සිට ඉදිරියට කොන්ක්‍රිට් කිරිම RA 396,000.00
36010 031 කුරුඳුගහහේන පාර චාර්ලිස් (කළු මහත්තයා) මහතාගේ නිවස අසල සිට මාර්ගය ඉදිරියට කොන්ක්‍රිට් කිරිම RA 297,000.00
36010 032 දිමිගහඇල පාර දිමිගහ ඇළ පසුකළ විට ඇති කන්දත් සමඟ වංගුව (වසන්ත මහතාගේ නිවස අසල සිට ඉදිරියට) කොටස කොන්ක්‍රිට් කිරිම RA 297,000.00
36025 033 836 C කපුගෙදර පාසල් මාර්ගය කොන්ක්‍රිට් කිරිම RA 495,000.00
36025 034 මගුරවල මාර්ගය කොන්ක්‍රිට් කිරිම RA 495,000.00
36140 035 836 D අත්වැල්තොට හෙට්ටිහේන මාර්ගය සංවර්ධනය කිරිම RA 297,000.00
36140 036 රණවිරු මාවත 1 වෙනි පටුමඟ සංවර්ධනය කිරිම RA 99,000.00
36140 037 ජනසවි මාවත සංවර්ධනය කිරිම RA 297,000.00
36140 038A මහවකන්ද - කළුවැල්තැන්න මාර්ගය  සංවර්ධනය කිරිම RA 297,000.00
36040 039 836 E පැළෑඳ බට. ගලගංගොඩ මාර්ගයේ ඉතා දුෂ්කර ස්ථාන කොන්ක්‍රිට් කිරිම RA 990,000.00
36030 040 836 F ගලහිටිය හිඳකරාමුල්ල ඇතුල් පාලම ළඟ සිට ඉදිරි කොටස කොන්ක්‍රිට් කිරිම RA 643,500.00
36030 041 අස්කෙළිවත්ත සේවක වතුකාමර 1 සහ 2 සඳහා යන මාර්ගය කොන්ක්‍රිට් කිරිම RA 346,500.00
36135 042 836 G  මොරපිටිය දකුණ රම්‍යසිරි මහතාගේ නිවස අසල සිට අළුත් මාවත මාර්ගය ඉදිරියට කොන්ක්‍රිට් කිරිම RA 495,000.00
36135 043 සමගි මාවත ශාන්ත මහතාගේ නිවස අසල සිට මැද මාවත ඉදිරියට කොන්ක්‍රිට් කිරිම RA 495,000.00
36015 044 836 I  කෙලින්කන්ද ජනපදය ලියන්ගහකන්ද පාර සංවර්ධනය කිරිම RA 396,000.00
36015 045 නෙළුකැටිය පාර සංවර්ධනය කිරිම RA 297,000.00
36015 046 ලත්පඳුර පාර සංවර්ධනය කිරිම RA 297,000.00
36050 047 836 J බාම්පාර බාම්පාර මාර්ගය කොන්ක්‍රිට් කිරිම RA 693,000.00
36050 048 කල්ලෙවත්ත - පාරහේන ප්‍රවිශ්ඨ මාර්ගය කොන්ක්‍රිට් කිරිම RA 297,000.00
36020 049 836 K  වලකඩ කොස්ගුලන වලකඩ ප්‍රධාන මාර්ගය කොන්ක්‍රිට්  කිරිම RA 990,000.00
36005 050 836 L  කොස්ගුලන බහුකාර්යය ගොඩනැගිල්ල ඉදිකිරිම OIP 990,000.00
36055 051 836 M  අඹේගොඩ තිත්පල පාර කොන්ක්‍රිට් කිරිම RA 396,000.00
36055 052 ගලගෙදර පාර කොන්ක්‍රිට් කිරිම RA 297,000.00
36055 053 පොත්ගුල් පාර කොන්ක්‍රිට් කිරිම RA 297,000.00
36145 054 836 N  දිගන්න දිගන්න පාසල් සංවර්ධන මාවත ඉතිරි කොටස කොන්ක්‍රිට් ඇතිරිම RA 247,500.00
36145 055 ඇළමෝදර අඩක් ඉදිකළ බහුකාර්යය ගොඩනැගිල්ල වැඩ නිම කිරිම OIP 297,000.00
36145 056A දිගන්න ප්‍රධාන මාර්ගයේ බෝක්කු ඉදි කිරිම RA 445,500.00
36130 057 837 මිදලන ඉහළ මදුරන්දොළ මාර්ගයේ ඉතා අබලන් කොටස් දෙකක් කොන්ක්‍රිට් කිරිම RA 396,000.00
36130 058 අක්කර හැට මාර්ගයේ සමරේ මහතාගේ නිවස අසල සිට මාර්ගය කොන්ක්‍රිට් කිරිම RA 396,000.00
36130 059 කොත්හේන බටහේන මාර්ගයේ සිට බදුරුගල්ල වත්ත දෙසට වන මාර්ගයේ නිලන්ත මහතාගේ නිවස ඉදිරිපිට කොටස කොන්ක්‍රිට් කිරිම RA 198,000.00
36070 060 837 A මිදලන බට. තිරිවානගොඩ මාර්ගයේ අති දුෂ්කර ස්ථාන කොන්ක්‍රිට් කිරිම RA 495,000.00
36070 061 ජිනාලෝක මාවතේ ඇළ උඩහ මාර්ගයේ අති දුෂ්කර ස්ථාන කොන්ක්‍රිට් කිරිම RA 495,000.00
36155 062 838 හැඩිගල්ල සිරිරතන මාවත දුෂ්කර ස්ථාන කොන්ක්‍රිට් කිරිම RA 297,000.00
36155 063 ගුලනහේන මාර්ගය දුෂ්කර ස්ථාන කොන්ක්‍රිට් කිරිම RA 594,000.00
36155 064 බහුකාර්යය ගොඩනැගිල්ල අඩුපාඩු සැකසිම OIP 99,000.00
36150 065 838 A බටහේන බටහේන - බොල්ලුන්න ප්‍රධාන මාර්ගය ක්‍රිඩා පිටිය අසල සිට ඉදිරියට කොන්ක්‍රිට් කිරිම RA 495,000.00
36150 066 අක්කර  20 මාර්ගය කොන්ක්‍රිට් කිරිම(කජු ගස අසල සිට ඉදිරියට) RA 495,000.00
36120 067 839 බදුරලිය බදුරලිය වතුරාන පන්සල පාර සංවර්ධනය RA 495,000.00
36120 068 රෝහල්මාවත කෙලවර කිළිගොඩදෙනිය පාර සංවර්ධනය RA 495,000.00
36165 069 839 A මගුර බට. ගුරුගොඩ පන්සල පාර කොන්ක්‍රිට් කිරිම RA 495,000.00
36165 070 පාසල අසල පාර (පුවක්ගහහේන දක්වා) කොන්ක්‍රිට් කිරිම RA 495,000.00
36115 071 839 B කඹුරාවල කනත්තගොඩ රෝහල් මාවත දක්වා කොන්ක්‍රිට් කිරිම RA 396,000.00
36115 072 දංගොඩැල්ල පාර කනත්තගොඩ දක්වා කොන්ක්‍රිට් කිරිම RA 396,000.00
36115 073 පහලවත්ත මාර්ගය කොන්ක්‍රිට් කිරිම RA 198,000.00
36125 074 839 C දිග්ගොඩ බැද්දෙගෙවත්ත මාර්ගය පළමු බෝක්කුව සංවර්ධනය කිරිම RA 495,000.00
36125 075 කාක්ගොඩැල්ල මාර්ගය සංවර්ධනය කිරිම RA 297,000.00
36125 076A ගඟ අද්දර පාර සංවර්ධනය කිරිම RA 297,000.00
36160 077 839 D මගුර නැගෙ. ඇටඹගොඩ පාර කොන්ක්‍රිට් කිරිම RA 495,000.00
36160 078 මගුර පරකැටිවල මාර්ගය කොන්ක්‍රිට් කිරිම RA 495,000.00
36180 079 840 කළුගල දෙහිපිටිය බහුකාර්යය ගොඩනැගිල්ල ඉතිරි වැඩ නිම කිරිම OIP 495,000.00
36180 080 දික්ඕවිට දෙහිපිටිය සමඟි මාවත දුෂ්කර ස්ථාන කොන්ක්‍රිට් කිරිම RA 297,000.00
36180 081 මාගලගොඩ ජල ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු CBWS 198,000.00
36175 082 840 A පැණිගල හැඩිගල්ල, ගුරුළුබැද්ද ප්‍රධාන මාර්ගය බෝක්කු දමා පාර කොන්ක්‍රිට් කිරිම RA 495,000.00
36175 083 පැණිගල මාර්ගය සංවර්ධනය කිරිම RA 495,000.00
36170 084A 840 B අද්දරගොඩ මිරහාන කන්ද සිට කදිරංකැටිය දක්වා කැපි ඇති මාර්ගයේ වෑපලු දොලෙන් මෙගොඩ  මාර්ගය ආරම්භයේ සිට කොන්ක්‍රිට් කිරිම RA 495,000.00
36170 085 විලගමහේන උඩ මාර්ගයේ (ඔලිවියස් සිල්වා මහතාගේ නිවස අසලින් ඇති) කඳුබෑවුම් දෙක කොන්ක්‍රිට් කිරිම RA 495,000.00
36185 086A 841අතලේ ඔලිගොඩ හංදියෙන් ආරම්භ වන  බොරළුගොඩ මාර්ගය දුෂ්කර ස්ථාන කොන්ක්‍රිට් කිරිම RA 495,000.00
36185 087 අතලේ මැදවත්ත - බොරළුගොඩ දක්වා මාර්ගය කොන්ක්‍රිට් කිරිම RA 297,000.00
36185 088 ගුලේවත්තහේන මාර්ගය කොන්ක්‍රිට් කිරිම RA 198,000.00
36190 089 841 A ඉගුරුදළුව හැඩිගල්ල ජනපදයේ වේවැල්කැටිය සිට බඩවැල්කන්ද හරහා බොල්ලුන්න මාර්ගයට සම්බන්ධවන තෙක් අළුතින් මාර්ගය සකස් කර කොන්ක්‍රිට් කිරිම RA 990,000.00
36205 090 841 B  බටගොඩවිල බහුකාර්යය ගොඩනැගිල්ල                                  ප්‍රතිසංස්කරණ කිරිම OIP 198,000.00
36205 091 බාහෙට්ටිකන්ද පාර කොන්ක්‍රිට් කිරිම RA 198,000.00
36205 092 පූජාලෙන පාර කොන්ක්‍රිට් කිරිම RA 297,000.00
36205 093 මිල්ලකඳමුල පාර කොන්ක්‍රිට් කිරිම RA 297,000.00
36195 094 841 C බොල්ලුන්න සමඟිපුර පොල්ගහහේන පාර (දුෂ්කර ස්ථාන) සංවර්ධනය කිරිම RA 495,000.00
36195 095 නාකන්දල ආරණ්‍ය පාර සංවර්ධනය කිරිම RA 297,000.00
36195 096 පොල්ගහහේන කොන්ක්‍රිට් කර ඉතිරිව ඇති මාර්ගය සංවර්ධනය කිරිම RA 198,000.00
36210 097A 842 බොරළුගොඩ බොරළුගොඩ කනත්ත අසල සිට කන්ද දක්වා කොන්ක්‍රිට් කිරිම RA 495,000.00
36210 097B මෙරිල් මාවත ඉහළ ජාවිරුගොඩ පාලම අසල කන්ද කොන්ක්‍රිට් කිරිම RA 495,000.00
36200 098 842 B කළුකන්දාව අත්වැල්තොට සිට දෙනිහේන මාර්ගයේ කටහතර බෝක්කුව අළුත්වැඩියා කිරිම. RA 990,000.00
36215 099 842 A තිනියාවල 10 සි මාවත ( සන්දනායක කඩේ අසල) මාර්ගය කොන්ක්‍රිට් කිරිම RA 495,000.00
36215 100 හයහවුල වීදාහේන මාර්ගය කොන්ක්‍රිට් කිරිම RA 495,000.00
36060 101 836 H  මොරපිටිය උතුර සුදුවැලි මාවත (බි.එම්.ඩි.සෝමපාල මහතාගේ නිවස අවසානයේ සිට ඉදිරියට) සංවර්ධනය කිරිම RA 396,000.00
36060 102A අමෝවිට පාර කොන්ක්‍රිට් කිරිම RA 297,000.00
36060 103 කන්ත්‍රි ආරච්චිගේ සුමනසේන මහතාගේ නිවස අසල සිට කොන්ක්‍රිට් කිරිම (මහින්දාරාම මාවතේ කොටසකි.) RA 297,000.00

එකතුව

42,669,000.00

News & Events

28
අගෝ2017
අස්වැසුම අයදුම් පත් පරීක්ෂාව

අස්වැසුම අයදුම් පත් පරීක්ෂාව

අස්වැසුම පරීක්ෂා කිරීම https://iwms.wbb.gov.lk/household/search      ...

Scroll To Top