භාණ්ඩ / කාර්යයන්/සේවා ප්‍රසම්පාදන ගෙවීම

මෙහිදි නිශ්චිත කාල වකවානුවක් තුල වැඩ සැපයුම් හා සේවා   ප්‍රෙභ්දයන් නියමිත ප්‍රමාණයෙන් , ගුණත්වයෙන් නියමිත කාලයක් තුළ අඩුම පිරිවැයකින්  ඉටු කර ගැනීමේ ක්‍රියාවලිය සිදුවේ.

මේ සදහා පහත ලිපි ලේඛන අවශ්‍ය වේ.

  1. කාර්යාලයට උචිත ප්‍රසම්පාදන සැලැස්ම
  2. විධිමත් ඉල්ලීම් ලිපිය
  3. ප්‍රසම්පාදන කමිටු වාර්ථාව
  4. තාක්ෂණ ඇගයුම්  කමිටු  වාර්ථාව
  5. ඇණවුමි  ආකෘති, ගබඩා  ලෙජර්
  6. තොග පාලන වාර්ථා
  7. භාණ්ඩ සමික්ෂණ ලිපි ගොනු

ප්‍රසම්පාදන ගෙවීම සිදු වන ආකාරයේ පියවර

  1. ආයතනයේ විවිධ  අංශ වෙතින් ප්‍රසම්පාදන  අවශ්‍ය හා ගෙන්වා ගැනීම.
  2. ලේඛනගත කිරිම.
  3. ප්‍රසම්පාදන සීමාව තුළ ප්‍රසම්පාදන අවශ්‍යථා හා තෝරා ගැනීම.

ජාතික ප්‍රසම්පාදන කොම්ෂන් හභාව

News & Events

28
අගෝ2017
අස්වැසුම අයදුම් පත් පරීක්ෂාව

අස්වැසුම අයදුම් පත් පරීක්ෂාව

අස්වැසුම පරීක්ෂා කිරීම https://iwms.wbb.gov.lk/household/search      ...

Scroll To Top